Exclusive : ඇලෝසියස්ගේ දුරකතන දත්ත වාර්තාවෙන් අගමැතිගේ අංකයත් මතුවෙයි..

August 16, 2017 at 1:20 pm | lanka C news
Exclusive : ඇලෝසියස්ගේ දුරකතන දත්ත වාර්තාවෙන් අගමැතිගේ අංකයත් මතුවෙයි..

බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන හෝ පර්පෙචුවල් ට‍්‍රෂරීස් අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්ගේ දුරකථන දත්ත වාර්තාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දුරකථන අංකය ද කිහිප අවස්ථාවකදීම සටහන් වී ඇති බව සමාජවාදී ජනතා පෙරමුණ පවසයි.

එම පක්ෂය විසින් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මේ හේතුව නිසා බැදුම්කර මගඩිවය අගමැතිවරයාද සම්බන්ධ බවට සැක මතුවන බවයි.

ඒ අනුව ඉදිරියේදී බැඳුම්කර වංචාව ගැන සොයන ජනාධිපති කොමිසම විසින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ද කොටුකරගනු ඇති බවට එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් පළ විය.

91 views

33 Comments to “Exclusive : ඇලෝසියස්ගේ දුරකතන දත්ත වාර්තාවෙන් අගමැතිගේ අංකයත් මතුවෙයි..”

  1. Lolla says:

    ඕක ඉතින් අලුතින් හොයන්න දෙයක් නෑ
    කොහොමත් රනියගෙ වැඩක් කියල අපි දන්නව

    කොහොමද Mr. Clean ගේ වැඩ ???

    • සුද්දා says:

      “ බෑන්ක් ක්ලීන්“ කියල තමයි නම දාන්නවෙන්නේ.

  2. deshapremiya says:

    Ohoma yanakota janadipathige namath hamba weida danne naha.

  3. මහහොරා says:

    රවියට මුදල් ඇමතිකම දෙනකොට මහබැංකුව අගමැටියා තියාගන්නකොට මට හිතුනා හොද ගේමක් අත ළග කියල.

  4. Yasantha says:

    මාස ගානක ඉඳලා රටේ ඉන්න නාට්ටාමියොත් දන්න දෙයක් මේ සමාජවාදී පෙරමුණේ ඉන්න එවුන්ට යාන්තමට සැක හිතිලා තියෙන්නේ දැන්! නියම දේශපාලන බුද්ධියක් තියෙන සමාජවාදී සෙට් එකක්! ජෙප්පන්ට දෙවැනි නැහැ!

  5. Chandra says:

    They will fall in the hole they dug for others

    Honda vede Rajapakshalaa hireta yavanna adhikarana 2 kma patan gannayi heduve

  6. CPK says:

    They will fall in the pit they dug for others

    Rajapakshalaa hire daanna adhikarana 2 kma patan ganna heduvata honda vede

  7. Ratata Adare says:

    මුන් ටික දෙනා එකතුවෙලා ගහල තියෙන්නෙ ලිච්ඡවී ක්‍රමයට.

  8. Nandasoma says:

    මොකක්ද සැකය?

    රනිල් නෙ අර්ජුන් මහේන්ද්‍රන්ව මහ බැංකුවේ අධිපති කරල, මහ බැංකුව මුදල් අමාත්‍යංශෙන් ඉවත් කරල තමන් යටතට අරගෙන හොරකම් කරන්න ඉඩ දුන්නෙ….

    මේ වංචාවට රනිල් තමයි මූලිකවම වගකිය යුතු

  9. දැක්කොත් බුවා says:

    PM කියන්නෙ පිංගුත්තර මාම යකෝ

    • asaranaya says:

      පින්ගුත්තර මාමයි කරුපයියගෙ හවුලේ හොද්දෙන් මයිතූනයට කොටස ගිහින් නැතුව වගෙයි, මේ සියලුදේ මෙසේ සිදුවන්නෙ. හුඇන්පී කරයෙනි ඔන්න මයිතූනයා ඔහේලාට කෙලිය , බන්කි ක්ලීන් චූන් කම්බස් වෙන්නම

  10. Haramanis says:

    Hamba wunath miniha kiyayi mama mey gena mokuthma dhanne naha,
    mamath dhenagaththe paththaren kiyala.

Main News