ඇලෝසියස්ගේ මුදල් ජනාධිපතිවරණයටත්.. – ෆොන්සේකා ආන්දෝලනාත්මක හෙලිදරවුවක..

June 10, 2018 at 10:43 pm | lanka C news
ඇලෝසියස්ගේ මුදල් ජනාධිපතිවරණයටත්.. – ෆොන්සේකා ආන්දෝලනාත්මක හෙලිදරවුවක..

අර්ජුන් ඇලෝසියස් විසින් දුන් මුදල් ඇතැම්විට ජනාධිපතිවරණයටද විදයම් වන්නට ඇතැයි ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

මැතිවරණ කාලවලදී විවිධ පුද්ගලයන් පැමිණ මුදල් දෙන බවත් එම පුද්ලගලයන් එලවා දැමීමට හැකියාවක් නැති බවත් ඇමතිවරයා කියයි.

ඒ ආකාරයේ මුදල් ලබා ගත් අය අස් කරන්නේ නම් මුළු රටේම සිටින දේශපාලයන්ට ගෙදර යාමට සිදුවනු ඇතැයිද ඇමතිවරයා කියා සිටී.

උත්සව අවස්ථාවක් අවසානයේ මාධ්‍යවේදීන් විසින් කරන ලද ප‍්‍රශ්ණ කිරීම් හමුවේ ඔහු මෙම අදහස් පල කලේය.

47 views

13 Comments to “ඇලෝසියස්ගේ මුදල් ජනාධිපතිවරණයටත්.. – ෆොන්සේකා ආන්දෝලනාත්මක හෙලිදරවුවක..”

  1. Umbata hodatama gelapena eka thmi dunne

  2. ගෝඨා මං ළඟට ආවා රුපියල් ලක්ෂයක් ඉල්ලගන. මං ඒක දීලා පන්න ගත්තා. එහෙව් කියපු මිනිහා දැන් කියනවා ඇලෝසියස්ගෙන් රු. ලක්ෂයක් ගත්තා කියලා!

  3. සත්තු හා සවුත්තු ඇමතිලා says:

    වොඩ්කා බෝතලේ තිබුනේ නිවාපු උණුවතුර. ඇලෝසියස් ගෙන් මේදිස් සමාගමෙන් ලැබුණු චෙක් පත් වල තිබුනේ පිරිකර ගන්න සල්ලි.අපි ඒවා ගත්තේ නා. දෙන වෙආලේ එතන හිටිය විතරයි පුංචි අම්මේ.

Main News