ඇලෝසියස්ගේ මුදල් ලයිස්තුවේ සජිත් පේ‍්‍රමදාසත්…?
June 8, 2018 at 12:02 am | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයාද අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගෙන ඇති බවට තොරතුරු ඇති බව ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා සදහන් කරයි.
කොළඹදී පැවදි ඒකාබද්ද විපක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
අද වන විට එක්සත් ජාතික පක්ෂයට හැකියාම ලැබී ඇත්තේ බැංකු කැඞීම හා නිධන් කැඞීමට පමණක් යයිද ඔහු කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා වන්නේ ඇමති සජිත් පේ‍්‍රමදාස මහතායි.
Ayi mathaka nedda thaththa marenenakota sucharithaye seppuwaka thibuna salli pramanaya 1993 wenawita. Ehema ayekuge puthek nowunanam thamayi pudumaya.
රතු අලි පැටවුනි! සජිතයා, සුජීවයා, වෙලේ විදානේ පමනක් නෙවෙය් ජදිරියේදී හෙලිවන ජරා කෑ පප්පලාචද පමනක් නෙවෙය් මැර රජගයාගේ බේබදු පුතා පමනක් නෙවෙය් අති උතුම් රනිලා සහ ගජ මජතුරැ ලොල්ල කල්ලිය බේරා ගෙන අැලෝසියස් ජනපති කිරීමට වහාම 20 වැනි සංසෝධනය ගෙනෙනු.
රතු අලි පැටවුනි! සජිතයා, සුජීවයා, වෙලේ විදානේ පමනක් නෙවෙය් ජදිරියේදී හෙලිවන ජරා කෑ පප්පලාචද පමනක් නෙවෙය් මැර රජගයාගේ බේබදු පුතා පමනක් නෙවෙය් අති උතුම් රනිලා සහ ගජ මජතුරැ ලොල්ල කල්ලිය බේරා ගෙන අැලෝසියස් ජනපති කිරීමට වහාම 20 වැනි සංසෝධනය ගෙනෙනු. ගමේ ගොඩේ කැපුවත් කොල එජාප සංගමය