ඇලෝසියස්ගේ රහස් හෙලිවේ.. මහ හොරකමේ තොරතුරු දුරකතන සංවාදයෙන් පනී..

September 6, 2017 at 12:40 pm | lanka C news
ඇලෝසියස්ගේ රහස් හෙලිවේ.. මහ හොරකමේ තොරතුරු දුරකතන සංවාදයෙන් පනී..

ප‍්‍රශ්නගත මහබැංකු බැඳුම්කර ගණුදෙනුවේදී ඒ සම්බන්ධ රහස්‍ය සහ මූල්‍යමය වශයෙන් ඉතා සංවේදී අභ්‍යන්තර තොරතුරු පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස්ට වෙත ලැබී ඇතැයි එම සමාගමේ දුරකතන සංවාදවලින් හෙලිව ඇත.

මහබැංකුව බැදුම්කර වෙන්දේසියේදී ලංසු තැබීමට සැරසෙන ප්‍රමාණයන් හා ප්‍රතිශතයන් කල් තියාම අර්ජුන් ඇලෝසියස් දැන සිටි බව ඉන් හෙලිව ඇත.

28 views
Main News