ඇලෝසියස්ගේ රුසියානු රූමත් ගණිකාවන් ගත් මන්ත්‍රී ලයිස්තුවකුත් හෙලිවෙයි..
June 20, 2018 at 9:20 am | lanka C news
පර්පෙච්චුවල් ට්රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් පමණක් නොව රුසියානු ගණිකාවන් පවා ලබාගෙන ඇති බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
රාජ්‍ය ගිණුම් කාරක සභා විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.
අපේම සමහරුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් බවත් සමහරු ගෙවල් ගත් බවත් තවත් පිරිසක් රුසියානු රූමතියන් ගත් බවත් ඔහු එහිදී පැවසීය.
අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගෙන නැති බවට වන දිවුරුම් ප්‍රකාශයක්ද නියෝජ්‍ය ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය.
ලංකාවේ ගමේ වැල ගෙඩිවලට සිදාදියේ කපුටෝ කොටලා…..අපි ලොකු මන්ත්‍රීවරු නේ. රුසියන් වැල කෑවම රන්ජට මොකෝ?මොකද ඌ වල කන්න දන්නේ නා හොට නෑ කියල දිව්රුම් පෙත්සම් දෙනවය.
ලපයගෙ විස්ස දිනෝල අර්ජුන් ඇලෝසියස්ව ජනාධිපති කොරන්න ඕනෙ.මේ ටික කාලෙට අපේ මහජන නියෝජිතයින්ට මේ වගේ සුපිරි සැප දීපු එකෙක්වත් හිටියෙත් නැහැ,ඉන්නෙත් නැහැ,අනාගතේ බිහි වෙන්නෙත් නැහැ.මූ නියම ජොලියෙන් ඉන්න පොරක්. ඒ විතරක්ද අපේ පුරවැසි බලකායටත් දුන්නනෙ රාජකීය සැප.ලපයො අරන් වරෙන් විස්ස අපි දිනවල දෙන්නම්.උඹත් අයර්ලන්තෙ ගේ විකුණල මෙහෙම නැවතියං සහෝදර කොල්ලො.
ලපය අපිට,අපි ලපයට,
අපි ලපයට,ලපය අපිට,