ඇලෝසියස්ට කෝටි 35ක් එක් මසකදී ලාබ ගෙවලා.. බැදුම්කර කොමිසමේදී හෙලිවෙයි…
August 18, 2017 at 4:40 pm | lanka C news
බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පර්පෙච්චුවෙල් ට්රෂරීම් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස්ට එක් මසක් තුලදී රුපියල් කෝටි 35 මුදලක් ලාභාංශ වශයෙන් ගෙවු බව එම සමාගමේ විධායක නිලධාරියා වන කසුන් පලිසේන බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පවසා ඇත.
මීට අමරතව සමගමේ මුදල් කෝටි 64ක් යොදා වෙනත් සමාගම්වල කොටස් මිලට ගත් බවත් ගිය වසරේදී පමණක් මවු සමාගමට කෝටි 44ක් ලාබංශ ලෙස ගෙවන ලද බවත් එහිදී සදහන් කලේය.