ඇලෝසියස්ට කෝටි 35ක් එක් මසකදී ලාබ ගෙවලා.. බැදුම්කර කොමිසමේදී හෙලිවෙයි…

August 18, 2017 at 4:40 pm | lanka C news
ඇලෝසියස්ට කෝටි 35ක් එක් මසකදී ලාබ ගෙවලා.. බැදුම්කර කොමිසමේදී හෙලිවෙයි…

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීම් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස්ට එක් මසක් තුලදී රුපියල් කෝටි 35 මුදලක් ලාභාංශ වශයෙන් ගෙවු බව එම සමාගමේ විධායක නිලධාරියා වන කසුන් පලිසේන බැදුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පවසා ඇත.

මීට අමරතව සමගමේ මුදල් කෝටි 64ක් යොදා වෙනත් සමාගම්වල කොටස් මිලට ගත් බවත් ගිය වසරේදී පමණක් මවු සමාගමට කෝටි 44ක් ලාබංශ ලෙස ගෙවන ලද බවත් එහිදී සදහන් කලේය.

27 views

3 Comments to “ඇලෝසියස්ට කෝටි 35ක් එක් මසකදී ලාබ ගෙවලා.. බැදුම්කර කොමිසමේදී හෙලිවෙයි…”

  1. රාහුල කොලුවා says:

    කොහොමද ගැහිල්ලේ තරම….? මහ බැංකුව භාරව සිටින රනිල් අගමැතිතුමා නොදැනුවත්ව ඔය තරම් ගැහිල්ලක් ගහන්න පුළුවන්ද…? ඕවට කියන්නේ ටයි කෝට් ගැහිලි කියලා…

  2. Hdh says:

    Mr. BANK CLEAN

  3. David Milli-Banda says:

    By next friday, moowa sambola karanawa.
    Dappulaya uda pana pana kelinnayi yanne mahajanaya wenuwen.

Main News