ඇලෝසියස්ට මැගසින් ‘H’ වාට්ටුවේ සුපිරි සැප දෙයි.. ප්රබල දේශපාලඥයා සමග නිදහසේ දුරකතන සාකච්චා..
June 23, 2018 at 10:00 am | lanka C news
බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී මැගසින් බන්ධනාගාරයේ රක්ෂිතව සිටින අර්ජුන ඇලෝසියස් හා කසුන් පලිසේනට විශේෂ පහසුකම් රැසක් ලැබෙමින් ඇති බව වාර්තා වෙයි.
ඔවුන් දෙදෙනා රදවා ඇති ‘එච්’ වාට්ටුවේ සිරකරුවන් ජංගම දුරකතනද භාවිතා කරමින් ඇති අතර මෑතකදී කරන ලද සෝදිසියකදී දුරකතන 3ක් අත්අඩංගුවට ගෙන ඇත.
ඇලෝසියස් හා පලිසේන බන්ධනාගාර ගතවූදා පටන්ම විශේෂ සැලකිළි ලැබෙන්නේ යයිද වාර්තා වෙයි.
මොවුන් සිරකුටියේ සිට ජංගම දුරකතයෙන් ඉහළ පෙලේ දේශපාලනඥයන් සමඟින් අදහස් හුවමාරු කර ගන්නා බවත් බුද්ධි අංශ හෙලි කරගෙන ඇත.
ඒකාබද්දෙ කට අරීද මේකට විරුද්ධ ව
අැලෝසියස් බෑන තඹය වැනි තමන් ජරාව කවපු තර්ඩ් රේට් ගැත්තන්ට පමනක් නොව තමන්ගෙ හොර නඩේ කැප්ටන් අගමැටිට කතා නොකොලොත නෙ පුදුමෙ.
අපේ රටේ පර සුද්දාගේ රෝම නිතිය තිබෙනකල් මෙවෙනි දේ සිදුවෙනවා
Y MR & Co do not utter a single word against Alosius & Co?
Y MR & Co do not utter a single word against Alosius & Co? Hondata Jarawa kala athi.