ඇලෝසියස්ට සිරගෙදර ව්‍යාපාරික කාර්යාලයක් වෙයි.. වැලිකඩ සිට ව්‍යාපාර මෙහෙයවයි…
July 8, 2018 at 2:10 pm | lanka C news
බැදුම්කර වංචාව සම්බන්දයෙන් එල්ල වූ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝසියස් සිරගෙදර සිටිමින්ම සිය ව්‍යාපාර කටයුතු මෙහෙයවා ඇති බව හෙලිව ඇත.
ඒ සදහා යොදාගෙන ඇති ජංගම දුරකතන පවා මේ වන විට සොයාගෙන ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි.
අදාල දුරකතන විශේෂඥ පරීක්ෂාවකට ලක් කර මේ හරහා සිදු කර ඇති ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව වැඩි දුරටත් දැනගන්නට ඇත.
මේකද අද රටේ නීතිය ?
මහබැංකු මගඩියේ හොරු නිදැල්ලේ ? උතුරේ LTTE ත්‍රස්තවාදය ඇතිකිරීමට වෙර දරන දමිළ දේශපාලකයන් කොටිහිතවාදිනියන් නිදැල්ලේ ?
NGO කොටි හිතවතියගේ සැමියාට ”තිගේ සැමියා කොටියෙක් කීමත් ” ..ගරුතර සංඝයා වහන්සේට බරපතල වැඩ ඇතිව 6 මසක සිර දඩුවම්
මේක කැකිරිල්ලේ රජුගේ නඩු තීන්දු වලටත් වඩා පහත් ..පාතාල කල්ලි වැඩිවෙලා රටේ අපරාධ වැඩිවෙලා
අහෝ අද රට යන අත කොයි බටද ?
කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී කොටියකුට පහරදී මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයන් දස දෙනකු ඇප මත නිදහස් කිරීමට කිලිනොච්චිය මහෙස්ත්‍රාත් එම්. ආනන්දරාජා මහතා ඊයේ (05දා) නියෝග කෙළේය.
පන්සලේ ආදරයෙන් අලිපැටවකු ඇතිකිරීමේ වරදට ගරුතර සංඝයාවහන්සේ නමකට සිරදඩුවම් ..පුදුම නීතියක් නොවේද ? අවනීතිය රජකරන හැටි
විජයකලා ට රට හැර යාම වහාම තහනම්කල යුතුයි. නැත්නම් මේකි ඩයස්පොරාවට එකතුවෙලා ලංකාවට මහා විනාශයක් කරයි.
Oka mokakda? Lunu bikakne!
Hira gedara aaraksaava athiva anam “rakshitha bandanaagaara” vaasaya karmin ව්‍යාපාර කටයුතු මෙහෙයවා ඇති බව nova kisima biyak sakak nathiva saakkikaruvanta balapaem karalaa. Thamange karyalava thibena likhitha saakki athurudan karalaa. A nisa thamai chekpath ha sambandha vavuchar antharasdaana velaa thiyenne. Me vidiyata saakki athurudan karaveema, saakkikaruvanta balapaem kireema venuvata eliye indan me vadeeta meyaata epa demu neda?
Hira gedara aaraksaava athiva anam “rakshitha bandanaagaara” vaasaya karmin ව්‍යාපාර කටයුතු මෙහෙයවා ඇති බව nova kisima biyak sakak nathiva saakkikaruvanta balapaem karalaa. Thamange karyalavala thibena likhitha saakki athurudan karalaa. A nisa thamai chekpath ha sambandha vavuchar antharasdaana velaa thiyenne. Me vidiyata saakki athurudan karaveema, saakkikaruvanta balapaem kireema venuvata eliye indan me vadeeta meyaata epa demu neda?
neethiya nawa kowae dama makeema…………?
Mewata waga kiyanna awashya hira karayo balaganna jelarla saha gawapalana rajaya misak janathawa nemeyi. Hiragedara niladharin wath hire danna watinne.
” JUDE ”
OBE PAHADELI KEREEMA VISESTIE
අමතක කරන්න එපා සිරගෙදර මහා එකා මුසල්මානුවෙක්