ඇලෝසියස්ලාගෙන් තවත් මහා මංකොල්ලයක්.. හම්බන්තොට වරායට ‘චයිනා හාබර්’ ඉහල ලන්සුවක් දී තිබියදී කුණු කොල්ලෙට ‘චයිනා මර්චන්ට්’ දීලා..
August 1, 2017 at 3:28 am | lanka C news
හම්බන්තොට වරාය චයින මර්චන්ට් සමාගමට වසර 99ක කාලයකට ඩොලර් බිලියන 1.1කට පවරා දී ඇත්තේ චයිනා හාබර් සමාගම විසින් ඊට වඩා බොහෝ වැඩි ලන්සුවක් ඉදිරිපත් කර තිබියදී බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
පිවිතුරු හෙල උරුම මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
සිරාල, රනිලල, මලිකල කොහොම ගැහිල්ලක් ගහන්ඩ ඇද්ද?
බලාගන යනකොට මහා බැංකු බැඳුම්කර වංචාවට නොදෙවෙනි වංචාවක්!
Mahaachaarya gembanpila nodanna deyak netha.
Nothing but only press briefing! What’s the hell are you taliking? You’d better shut up your mouth without blabbering!Keep on having press briefing untill the last national resources are being sold!