ඇලෝසියස්-පලිසේනට අධිකරණය අද දුන් තීන්දුව මෙන්න…

February 5, 2018 at 11:25 am | lanka C news
ඇලෝසියස්-පලිසේනට අධිකරණය අද දුන් තීන්දුව මෙන්න…

පොලිස් අපරාධ විමර්ෂණ කොට්ඨාශය විසින් ඊයේ දිනයේ අත්අඩංගුවට ගන්නා ලද පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් අලෝසියස් හා එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන 16 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අද පෙරවරුවේ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබා දුන්නේය.

9 views

16 Comments to “ඇලෝසියස්-පලිසේනට අධිකරණය අද දුන් තීන්දුව මෙන්න…”

  1. herath says:

    බැදුම්කරේ පොඩි හොරු චන්දයට පෙර අත් අඩංගුවට ගැනීම ෆෙඩරල් විරෝධීන් චන්දයෙන් පසු අත් අඩංගුවට ගැනීමේ පූර්ව සැළැස්මකි….

    • kamalasirikuruwita says:

      මේ ආණ්ඩුව කියන්නේ එක සෙට් එකක් , එකම ගැන්සියක් තමයි.මේ ජනතාව ගොනාට අන්දන්න හදන ” අපි තරහයි පෙබරවාරි 10 වෙනකං ” ගොන් නාඩගමේ ම තව කොටසක් විතරයි. .මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

    • daham says:

      thopi dan hondatama baya welaa inne. 11 wanida ude wenakota mokada wenne?

    • Amda says:

      මේ අයව හිරේ දාල වැඩක් නෑ. මේ මිනිස්සු බිස්නස් කාරයො. මහජන මුදලින් නඩත්තු වෙමින් රට විකුනගෙන කාපු දේශපාලන හොරු රැල අල්ලලා හිරේ දාන්න කොන්දක් තියෙනවනම්…ඒකත් චන්දෙට කලින් දැම්මට වැඩක් නෑ 11 උදේ පාන්දර එලියට ගන්නව නම්.
      මේක තනිකර නාට්‍යක්.
      රැවටෙන්න එපා…
      ජනවාරි 8 වෙනිදා වගේ,
      මහින්ද මහත්තය අගමැති කරනව කියල චන්ද කොල්ලකෑව වගේ…

    • DT says:

      උන්ගේ හොරුම අතේ කෝට්…මහ එවුන් එක්ක .ඒත් අනුන්ට හොරු කිය කිය ගොං ආතල් ගන්නවා මේක යුඇන්පී මීහරක්ට හා හිවල් ජෙප්පන්ට ඇති ආවේනික ගති

  2. Manel says:

    Now UNP and SLFP leaders can say that ‘we have grilled them’. What will happen after 10th is a different story. JO supporters, don’t believe this gang.

  3. loku banda says:

    pasee epa tikak kal yanawa. desapalakayo sambanda wela naduwa amathka karala siyalla iwarayi
    me lankawe tatwaya

  4. Asaranaya says:

    ශොක්කෝ දෙන්නෙක් මහා උලු ගෙදරට ගාල්කරලා,මහා මොලකාරයා බේරුනා කියලා හිතනවා ඇති, , බලාගෙන ඉන්න පින් රානි අලයෝ

    • Asaranaya says:

      නැ බන් දේවක ජය වසූරියෝ උඹට ගල් කපාපු රානි අලයා නොවැ

  5. Neville de Alwis(attoney at Law) says:

    අර්ජුන් මහේන්ද්‍රන් ගේ පත්වීම් ලිපිය අත්සන් තැබූ කෙනා වහා අපරාද පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් ප්‍රශ්න කලයුතු වෙනවා නේද ? එලෙසම ජනාධිපති වරයාට එරෙහිව උවත් දුරයෙන් නෙරපීම ( impeach )දක්වා නියෝග ඉහල උසාවියකට ( රජය සතු මහජන මුදල් අවබවිතාවකට සම්බන්ධව අයුතු ලාබ ලැබු ප්‍රධාන සැකකරු අර්ජුන් මහේන්ද්‍රන් තම අත්සන යොදා තම අනුදැනුම ඇතිව පත්කිරීම තුල ) ලබාදීමේ හැකියාව ශ්‍රීලංකා නීති පද්දතිය තුල තවම නොනැසී පවතිනවා.

  6. Alapaluwa says:

    මෙය සම්පුර්ණයෙන්ම ප්‍රෝඩාවකි මෙයින් අප බලාපොරොත්තු වන්නේ නැත Bond scam එකේ නියම සොරුන්ට දඩුවම් කලබව මෙයින් අපිට පෙනෙන්නේ මේ ලපටිමොලේ ඇති සරණපාල සිතනවා ඇති මිනිසුන් රවටා චන්දය ලබාගැනීමට බොහෝ වැඩදායක වේවි කියා. .එය පහසුකරුණක් නොවේ හිටං මක්නිසාද දෙපයෙන් සිටගැනීමටවත් බැරි අහිංසක ජනතාව කොතෙක් බඩගිනි තිබුණත් තවත් නම් පුන්නක්කු නොකන බැවින්.අනෙක නොකෑමේ රහසනම් එම පුන්නක්කු මේ ජඩපාලනයේ සිටින ගොන්වස්සන්ට බුක්ති විඳීමට හැර ඇති බැවින්.එමනිසා දැන් දැන්ම ටික ටික කා පුරුදු වෙයල්ලා. අනේ අම්මපා ලැජ්ජාවක් කියලා උඹලට තවත් දෙයක් ඉතිරිවෙලා තිබේනම් මේ වගේ ගොන් jokes තවත් නම් ඉදිරිපත් කරන්න එපා.

  7. Sugath says:

    මේක තවත් එක රංගනයක්. සමහරවිට හෙට පාර්ලිමේන්තුවේ කෙරීමට නියමිත බැංකු මංකොල්ලය පිළිබද විවාදය වලක්වන්නට කරන ලද දෙයක් ? අධිකරණයේ තිබෙන නඩු කටයුත්තක් ගැන විවාද කරන්න බැහැ කියල හීන් බබා සීයා ප්‍රකාශ කරයි. මහින්දට විරුද්ධව තියන චෝදන ගැන පමණක් විවාද කරන්න අටවපු උගුලක් ?

    • Rupa says:

      හරියට හරි සුගත් , ඔබට තේරුන දේ අනුව හේතුව එයම විය හැක.

  8. daminda says:

    APITHARAHAI NAATAKAYAE SHAYA NALU RANGANAYA…………..

  9. මෙන්න බොලේ නියම නැටුම says:

    මෙන්න බොලේ නියම නැටුම…….තත් තත්.තනම් තනෙන … තත් තත්.තනම් තනෙන … බැදුම්කර බැදුම් කර රැගෙන වනනා….වන්නම මාමය් බෑනයි පක්ෂයේ….බැදුම්කර කල්ලිය හා හොරු රැල .තත් තත්.තනම් තනෙන … තත් තත්.තනම් තනෙන … බැදුම්කර බැදුම් කර රැගෙන වනනා. තත් තත්.තනම් තනෙන … තත් තත්.තනම් තනෙන ..හොර නිරිදු රෙදි නැතුව …..තත් තත්.තනම් තනෙන … තත් තත්.තනම් තනෙන ..බදුම්කරේ හොර රහස් වහනා.

  10. David Milli-Banda says:

    Oh ! AKD sees dramas too…………
    What about AKD batting for Ranil & yahapalanaya ???
    A Double Acting Drama ???????????????

    Why don’t AKD call for Ranil’s arrest as he RW’s Ministry was in-charge of the CB and the CB in -charge of EPF Funds……….
    AKD no longer lookafter the interest of the common man after visiting Ireland???

Main News