ඇලෝසියස් බැදුම්කර බෑණා සුජීව සේනසිංහට, අජිත් පෙරේරාටත් ගෙවල් දීලා..?

August 3, 2017 at 12:16 am | lanka C news
ඇලෝසියස් බැදුම්කර බෑණා සුජීව සේනසිංහට, අජිත් පෙරේරාටත් ගෙවල් දීලා..?

බැදුම්කර මගඩියේ ප‍්‍රධාන සැකකරුවෙක් වී සිටින අර්ජුන් ඇලෝසියස් විසින් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ හා නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරාට ගෙවල් දුන් අයුරු හෙට අනිද්දාම එලියට එනු ඇති බව හිටපු ඇමති සී.බී. රත්නායක මහතා පවසයි.

මේ නිසා අර්ජුන් අලෝසියස් ආරක්‍ෂා කරන්නට ආණ්ඩුවට සිදුවනු ඇතැයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

34 views

12 Comments to “ඇලෝසියස් බැදුම්කර බෑණා සුජීව සේනසිංහට, අජිත් පෙරේරාටත් ගෙවල් දීලා..?”

  1. janaka says:

    අන්න බලන්න වැඩියෙන්ම හොරා හොරා කියල කෑගහන්නේ නියම හොරා කියන කියමන දැන් ඉර හද වගේ පැහැදිලියි

    • chapa says:

      Very true!

    • Amda says:

      අප්පද බොල… ඒත් ඉතින් අපේ සුජී හාමු පොඩි කාලෙ ඉඳන්ම අස්සයො පැද්ද බෙන්ස් පැද්ද කෙනා..මේව කොහොම විස්වාස කරන්නද?

  2. සෙමසිංහ says:

    මෙච්චර හොරා කාපු සුජීයා අර ගංවතුරවෙලාවේ පුංචි කෙසෙල්ගෙඩියක් බෙදුවේ ලැජ්ජාවක් නැතුවද ?

  3. සෙල්ලං සේන​ says:

    අම්මට හුඩු බනානයි ටොමියයි,සුදුමයි අඳින්නෙ බොරුමයි කියන්නෙ.

  4. Ratata Adare says:

    තඹයා කපෝතියි! ටොමියත් කපෝතියි!!

  5. YAMA DUTHA says:

    This is foot note robbers, Dogs

  6. sasi says:

    මම නම් ඉස්සර හිටන් හිතුව අජිතය ගොම බෙට්ට පෑගුවා විත්තිය , දැන් ඉතින් නඩුවක් දාලා කිර්ති නාමේ රැක ගනින්කෝ බලන්න ,

  7. mahabankuwe podda says:

    api nam danagatta Sujeewa me gena pothak liyanakotama. kudu kala ethi kiyala

  8. Walimuni Abeysekera says:

    Sujeewa – the foul mouth is also a KAMBA HORA…..

  9. කපිල says:

    ගත්තු ඉඩමේ වවපු කෙසෙල් වෙන්න ඇති අරු බෙදුවේ

  10. podu says:

    පුට් නොට් දැම්ම කට්ටිය නෙද මේ

Main News