ඇලෝසියස් මගේ පාසැල් මිතුරෙක්.. මට උදවු කලා තමයි..- හර්ෂණ රාජකරුණා..
June 4, 2018 at 11:20 am | lanka C news
බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චූදිතයෙකු වී සිටින අර්ජුන් ඇලෝසියස් පාසැල් කාලයේ සිට තම මිතුරෙක් යයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.
ඇලෝසියස් තමනට ඕනෑ තරම් අදවු කර ඇති බවත් තමන්ද ඔහුට උදවු කර ඇති බවත් මන්ත්රීවරයා කියා සිටී.
එක්සත් ජාතික පක්ෂයට පමණක් නොව රාජපක්ෂලාටද ඇලෝසියස් ආධාර කර ඇති බවද සදහන් කරන ඔහු පසුගිය රජය සමයේ කොළඹ පැවති රාත්රි කාර් තරගවල ප්රධාන අනුග්රාහකයා වූයේද අර්ජුන් ඇලෝසියස් බවද කියයි.
දින සියයේ වැඩපිලිවෙල ගැන තමන්ද එකග නැති වුවත් සියළු දෙනා එක් වී සකස් කරන ලද එම වැඩපිලිවෙල ගැන ජනාධිපතිවරයා නොදැන සිටීම පුදුමයක් යයිද සදහන් කරයි.
දෙරණ රූපවාහිනියේ මොකද වුනේ වැඩසටහනට සම්බන්ධ වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.
What is important to know is who accepted money from Allosyus after the first bank job. That is our money. We don’t care if he had given money before that. But even a cent accepted by any politician government servant after the bank job is an accomplice to this robbery. We know Ponil karumanayaka dayasiri Fonseka are accomplices now. Who are the others?
ලෝක බැංකුවවත් නොදෙන මුදලක්
ඇලෝසියස් දීලනෙ එතරම්ම මුදලක්
මැති ඇමතිවරුනටම මිලියන මුදලක්
ගත් අය වෙස් ගනි කියා තෑගි මුදලක්
දුගියාට නොවැ කවුරුත් මුදලක් දෙන්නේ
දුගිය අමතකව ඇලෝසියස් ඇයි දෙන්නේ
රහස එලිවෙලා එතුමලට මල වද දෙන්නේ
විශ්ව කරුමෙය ගත් සැමටම පල දෙන්නේ
Water mix with Water
Oil mix with Oil
Blood mix with Blood
Shit mix with Shit
Pigs mix with Pigs
Thieves gang with Thieves
Our Stupid Mass is watching all these nonsense – poor Sri Lankan……in the clutches of thieves
this is a top hi fi fellow – harshana rajakaruna, son of sarathchandra rajakaruna the late minister
Meyage Muttage Yaluwa ne?
denata parliment eke inna 225 denama apata wedak nokara jadakam, horakam
kala/karana ewun. WANDINNAM MUNTA EKA CHANDAYAKWATH DENNA EPOOOOOOOOOOOOOOOOOOO
mata witharak newei…. Rajapakshalatath dunna. E nisa mama weradi nehe.
ඔය එන්නේ දැන් එක එකා එලියට. තව 115 ක් ඉන්නවා කියන්නේ. එලියට එන්න නිදහසට කරුණු තම හොයනවා ඇති.
1. මම ගත්තේ නැහැ මගේ බිරිද තමයි ඒවා දන්නේ.
2. මට වැඩියේ එය ගැන දන්නේ මගේ බිරිද සහ දුව.
3. මම ගත්ත ඒ ගමන්ම එක මගේ පාටියේ දෙන්නෙකුට දුන්න.
4. මට උදව් කලා එයා මගේ පන්තියේ යාලුවෙක්.
5. එයා අනිත් යටත් උදව් කරලා තියනවා. ගාන මම දන්නේ නැහැ.
මේ විදියට ලිස්ට් එකක් හදමු තව නිදහස්සට කරන 100 ක් වත් එකතු කරන්න පුළුවන් ඉදිරියේදී.
මේවා දුප්පත් ජනතාවගේ බදු සල්ලි කියල එකෙක් වත් කියයිද කියල බලමු.
Alosius has been a school friend of all UNP and some SLFP MPs. How many schools he has been attended?
ඔව් මගේ දෙය්ය මම ගත්තා තමයි. මහා බැංකුව අපි එකතු වෙලා බින්දා තමයි. ඔය බෙදන කොට මාත් හිටියා තමයි. එච්චරයි. පුංචි අම්මත් කියාවි සාක්කි. මට රාජ කරුණාවයි.රාජ යෝගෙයි තියෙනවා. හොරා..හොරා…බුරු පිටියේ හිටියා නම් කුඩුවට තමා.
PAWKARAYATA GALL GASEEMA………..
යකෝ මේ ඇලොසිස් ගේ බුදලේ සල්ලි නෙවෙයි යකෝ….මහා බැංකුව බිඳ සල්ලි. තොට හෙන ගහනවා පරම්පරාවත් එක්කම.