ඇලෝසියස් මට කීයක් දුන්නාදැයි මතක නෑ.. ඇලෝසියස් කියන්නේ ප්රභාකරන් නොවෙයි..- සුජීව සේනසිංහ
June 6, 2018 at 10:50 pm | lanka C news
අර්ජුන් ඇලෝසියස් තමනට මුදල් දුන්නේද දුන්නේ නම් ඒ කීයක්ද කියා දන්නේ නැති බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.
තමන්ගේ මැතිවරණය මෙහෙයවන්නේ මිතුරන් විසින් බවත් අදාල ලියකිවිලි පරීක්ෂා කර බලා ඒ සමබන්දයෙන් අදහස් පල කල හැති බවත් ඔහු සදහන් කරයි.
අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත්තේදැයි මාධ්‍ය විසින් කල විමසීමකදී ඔහු මෙම අදහස් පල කලේය.
අර්ජුන් ඇලෝසියස් යනු ප්රභාකරන් නොවන බවද ඔහු වැඩි දුරටත් කීවේය.
මේ වගේ අපතයෝ පාර්ලිමේන්තුවට යවන ජනතාව තමයි ලජ්ජා වෙන්න් ඕනෙ මුන් පොහොසත් වෙලා ඉන්නේ ජනතාවගෙන් කොල්ල කපු සල්ලි වලින් මු නම් ප්‍රබාකරන් සල්ලි දුන්නත් ගන්න වට ෂුවර්. රෙදි ඇන්දට රටට ඔහුගේ නිරුවත පෙනෙනවා ඊලග මතිවරන්යදිවත් මුන් වගේ අපතයෝ පාර්ලිමේන්තුවට නොයවා ඉන්න ජනතාව වග බලා ගන්න ඕනෙ
මෙයා කොහොම ද ප්රභාකරන් සංසන්ධනය කරන්නේ. මෙයාලගේ කට්ටියම තමයි කියන්නේ ප්රභාකරන් මහත්තයා කියල. මෙයාලට නම් ප්රභාකරන් මහත්තයෙක්. ඇලෝසියස් කියන්පූනේ ඉල්ලුවොත් මෝ වුනත් පූජා කරන්න වටින පූජකයෙක්…..
Bolanda tharka walin janathaawa gonaata andanna epaa.mithurange enga pita daala jaraawa kaapuwa waha ganna hadanne.thawath samaharu thamange genige, doolage pitin damala,jaraawa gaththu heti dannawane.sadaachaaraya, neethi tharka walata wadaa wedagath.ohelata himi thena Meethotamulla thamayi.
Huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu………. Kalisama gelawela mahaththayo…………..passa eliye…..wahaganna….kello daki oke mokuth nehe kiyala…….
එක අතකින් බලනකොට ප්‍රබාකරන් මුන්ට වඩා හොදයි
අසුචි සේනසිංහ ..මම අසුචි කෑවා.යාළුවො පැකට් කරලා ගෙනාවා. ඒ අපේ පක්ෂය වෙනුවෙන්.කොච්චර අසුචි කාවද?කක්කා දාපුන් බේරගන්න පුක නොට් ගැහුවා. යාළුවන් වෙනුවෙන්.මම ඇමතිකම් දරන්නේ අසුචි කන අය වෙනුවෙන්. ගමේ ය අසුචි කන සතාට කියන්නේ බල්ලා කියලයි.
2015 wenasae deena senn pathi…….