ඇලෝසියස් මුදල් දුන් ලයිස්තුවේ ඒකාබද්දයේ අයත්..

June 5, 2018 at 6:48 pm | lanka C news
ඇලෝසියස් මුදල් දුන් ලයිස්තුවේ ඒකාබද්දයේ අයත්..

අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් පිරිස අතරේ ඒකාබද්ධ විපක්‍ෂයේ පිරිසද සිටින බව රාජ්‍ය ඇමති දිලිප් වෙද ආරච්චි මහතා පවසයි.

තමනට මැතිවරණවලදී උදවු කලේ ගමේ ව්‍යාපාරිකයන් හා ගමේ මිනිසුන් පමණක් බවත් ඇලෝසියස්ගෙන් කිසිදු මුදලක් ගෙන නැති බවත් ඇමතිවරයා කියයි.

ඇලෝසියස්ගෙන් මුදල් ගත්තේ යයි එල්ල වන චෝදනාව ඉතා බරපතල බවද පවසන ඔහු එම පිරිස් කවුදරුයි වහා හෙලි නොකලහොත් සියළු දෙනා හොරු ගණයට වැටෙන බවද කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මාවැල්ල ධිවර වරායේදී මාධ්‍ය අමතමිනි.

43 views

9 Comments to “ඇලෝසියස් මුදල් දුන් ලයිස්තුවේ ඒකාබද්දයේ අයත්..”

  1. Mutta says:

    Joint Oppossition member are not Hora. They are now genuine people.. No thieves

  2. ගන්ජ බන්ඩා says:

    මොන අැමටියා අැලෝසියස් ගෙන් ජරාව කෑවත් Mr. Clean අගමැටියා නම් මුදල් අරගෙන නැහැ මය්. හැබැය් මිනිහගෙ කොල්ලො ගත්තට ඔට්ටු නැහැ.

    • Ranarala says:

      clean agametiyage galoyo gaththe eyama bindapu benkuwe salli kiyalada me kiyanne?

  3. Love nature says:

    මුදල් වලට ආසා නැති කිසිම කෙනෙක් දැනට මේ ලෝකේ නැහැ සිටියොත් රහතන් වහන්සේ කෙනෙක් පමනයි

  4. SuMa says:

    තවත් කෙහෙල් කැනක් හොරාට කළින් වැට පැන්නා.. පුහ්

  5. Ratawasiya says:

    Aloysiusgen salli gaththath nathath mun okkoma horu kiyalai janathaawa handunagena thibenne!

  6. තොපි ඔක්කොම ඉන්නේ දියවන්නාව දෙකට බෙදන්නඩද? says:

    තොපි ඔක්කොම ඉන්නේ දියවන්නාව දෙකට බෙදන්නඩද?

  7. David Milli-banda says:

    Nikang dena eka …. ithin kawda noganne…………..

    Habai, Kalavedda ta 100,000 namuth anith halparuwanta 1,000,000….
    kalavedda hingannek gaanata daala. Sillara mudal.

Main News