ඇලෝසියස් රන්ජන්ටත් අමතයි.. ඇමතුම පටිගත වෙයි..

June 1, 2018 at 2:10 pm | lanka C news
ඇලෝසියස් රන්ජන්ටත් අමතයි.. ඇමතුම පටිගත වෙයි..

පර්පෙච්චුවල් ට‍්‍රෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් විසින් තමනටද දුරකතන ඇමතුක් දුන් බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

තමනට උපකාර කිරීමට සූදානම් යයි අලෝසියස් පැවසුවද ඒවා අවශ්‍ය නැති බව කියන්නට කොන්දක් තමනට තිබූ බවත් ඔහු කියයි.

තමන් එම ඇමතුම පටිගත් කර ඇති බවත් ඔනෑම අවස්ථාවක මාධ්‍ය වෙත ඉදිරිප්ත කිරීමට තමන් සූදානම් බවත් ඔහු සදහන් කරයි.

0 views

18 Comments to “ඇලෝසියස් රන්ජන්ටත් අමතයි.. ඇමතුම පටිගත වෙයි..”

  1. Saradiel says:

    කසාදබදිනවා කියා ගුරුවරියක් වංචා කර ඇගෙන් විසාල මුදලක් ලබාගෙන පැන්න මේ වැඩබැරි ටාසන් ගැන තව මොන කතාද

    • Sirinanda says:

      ලියන්න දෙයක් නැත්තන්, බොරු නොලිය නිකන් හිටු ….

      • Victor says:

        If you don’t know, just check wikipedia. It says “A school teacher from Kandy accused Ramanayake of having swindled Rs. 1 million promising to marry her. Based on a complaint by the woman who accused, Criminal Investigation Department arrested Ramanayake in 2010.”

        • truth says:

          You idiot dont you know the meaning of accused? It is only an accusation and not proven in courts. Anyone can do that to tarnish someones reputation. Go back to the walawwa kitchen and wash those pants.

          • යොහාන් says:

            අකියුස් නෙවෙයි බොල ගොන්ජා දවස් කිහිපයකට රට ගිහින් එද්දී තමුන්ට දෙන ඩියුටි ෆ්‍රී ඩොලර් 185 වටිනාකම වෙනුවට ඩොලර් 900 වටිනා ටෙලිවිෂන් එකක් ඩියුටි ෆ්‍රී එකෙන් ගත්තේ කොහොමද කියල කියපන් .මහා ලොකු සුදුපිරුවට සුදු කොකා ..වෙලාවට එක කැඩිලා තිබුණු නිසා වැඩේ අසුවුනා .මාද්‍ය වල පළවුනා .දැන් එනවා සුදනා වෙන්න .රජයට ලැබෙන්න තියෙන බදු මුදල නොගෙවා කූට ලෙස අවුරුද්දක පිටරට සිට එන කෙනෙක්ට දෙන ඩියුටි ෆ්‍රී මුදල් වටිනාකම ලබාගැනීම අයිති වෙන්නේ ගරු වැඩක් විදියටද ?

          • සුප්පා says:

            ගොන්ජා ගේ අවංකකමට කියන්නේ “තෝරාගත් අවංක කම “කියල
            ඒ කියන්නේ තමුන්ට වාසි තැන අවංක බව පෙන්වනවා එහෙමත් නැතිනම් වංක වීමෙන් ලබන වාසියට වඩා අවංක වීමෙන් ලැබෙන වාසිය වැඩිනම් අවංක වෙනවා හැබැයි කවුරුත් බලාගෙන ඉන්නේ නැත්නම් වංක වීමෙන් අවංක වීමට වඩා වැඩි වාසියක් වෙනවනම් වංක වෙනවා .
            ඒවගේම තෝරාගත් හොරකම් වලට විරුද්දව කතා කරනව තමුන්ගේ සමීපතමයෙක් හරි නායකයෙක් හරි හොරකම් කලොත් සද්ද නොකර හිමිට ලිස්සල හැංගිලා ඉන්නවා .
            මේ වගේ චරිත ලක්ෂණ ගැන විස්තරයක් කියනවා “The Power” කියන පොතේ
            මේකට කියන්නේ selective honesty කියල .ගොන්ජා තනිකරම දුවන්නේ ඔය න්‍යාය මත

    • Kamal says:

      ගුරුවරියො ගාව විසාල මුදල් තියෙනවද බන්?

      • නිහාල් says:

        ඇයි ඉතාම ධනවත් ඉඩකඩම් තියෙන පවුල්වලින් ගුරුවරියෝ බිහිවෙන්නේ නැද්ද ?උඹ හිතුවද ඉස්කෝලේ නොගිය උඹලගේ පන්තියෙන් ගුරුවරු බිහිවෙනවා කියල ?ගුරුවරු කියන්නේ වැදගත් රස්සාවක් ලුම්පන් පන්තියේ උඹලගේ ජාතියේ එවුන්ගෙන් නම් ගුරුවරු බිහිවෙන්නේ නෑ .උන්ගෙන් බිහිවෙන්නේ බොරු පුස් සටන් නළුවෝ (නළුවෝ කිව්වට නිකන් දෙබස් කියන එවුන් )

        • ජන්තු says:

          අනේද කියන්නේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ට නළුවන්ගේ රඟපෑම දකිනකොට රන්ජන් මොන මැස්සෙක් ද කියල හිතෙනවා ..වැඩේ තියෙන්නේ රටේ අද මෝඩ නුගත් කට්ටිය වැඩියිනේ විශේෂයෙන් මෝඩ ටෙලිනාට්‍ය සහ චිත්‍රපටි බලන ගෑනු වැඩියි ඉතින් උන් මේවගේ එවුන්ගේ මොලේ ලොඳ තියෙනවද කියල හොයල බලන්නේ නැතිව කඳ බඩ බලල චන්දෙ දෙනවා .අපිමනේ මේවගේ දෙකයි පනහේ එවුන් පත්කරලා යවන්නේ .මෙකුන් මොනවා දන්නවද .මේවගේ එවුන්ට පුලුවන්ද අපි වෙනුවෙන් නීති හදන්න .

      • Pedro says:

        WHY NOT. DO NOT TRY TO CONDEMNED THE TEACHERS.

    • නුවන් අයියා says:

      කාටද මේ සුදුහුණු ගාන්න යන්නේ ?සද්ද විද්ද ගේ ගොන්ජන් ට නේද ?(නමේම තියෙනව විද්ද කියල )
      එහෙනම් කියපන් බල්ලන්න ඔය සුද්ද වන්තයා දවස් පහකට රටගිහිල්ල එන කොට දවස් පහක් රට ගිය කෙනෙකුට ලැබෙන ඩොලර් 185 ඩියුටි ෆ්‍රී බාන්ඩ ලබාගැනීමේ අයිතියට එහා ගිහිල්ලා අවුරුද්දක් රට හිටපු මනුස්සයෙක් ලංකාවට එනවිට ලැබෙන ඩොලර් 1000 ක ඩියුටි ෆ්‍රී බාන්ඩ ලබාගැනීමේ ප්‍රමාණයට ටීවී එකෙක් ඩොලර් 999 කට ගත්තේ කොහොමද කියල ?එක වංචාවක් නොවෙයිද රජයට එන මුදල් වංචා කිරීමක් නොවෙයිද?
      වෙලාවට කඩේ එකා වැඩේ නොන්ඩි කරන්නම මුට කැඩිච්ච ටීවී එකක් දීලා වැඩේ ලීක් කළා .
      ඔන්න මහා සුද්ද වන්තයගේ ඔප්පු උණු හොරකමක් .
      හොරකමට හොර හිතට ලොකු පොඩි කියල දෙයක් නෑ පොඩි හොරකම කරන්න ඉඩදෙන හිතම තමයි ලොකු හොරකමටත් ඉඩ දෙන්නේ පොඩි හොරකමට බ්රේක් නැතිනම් ලොකු හොරකමට කොහොමත් බ්රේක් නෑ

    • සුදා says:

      මෙන්න බලන්න මේ වෙබ් අඩවියේ කිසි දවසක දකින්න නැති කුණු හරුප කියන්නේ කවුද කියල ?
      රන්ජන්ට සපෝට් එකෙක්ට ලියන ලුම්පන්ලා හිතාගන්න රන්ජන්ගේ යාලුවන්ගේ මට්ටම එක ජාතියේ කුරුල්ලෝ එකට එකතුවෙනවා කිව්වලු

  2. Gadol says:

    ‘මට මේ බැඳුම්කර ගනුදෙනුව සඳහා උපදෙස් දුන්නේ රනිල් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් කෝප් කමිටුවට කියලා

  3. vishnu says:

    ගැණු දුෂණය කරනකොට පටිගත වෙන්නෑ නේද

  4. shantha kurus says:

    1997 iona hape gunwan samagemen emirates ticket pathak ARAGENA england wala 5 awurudak horen weda karala badu gahala raten pannuwa matakada

    • නුවන් says:

      කරුණාකරලා ඔය කරුණ ගැන වැඩි විස්තර කියන්න මිත්‍රයා ,මේ බොරු කාර සුදු පිරුවට අදින “මෙන්න හොරෙක්” කියල කෑගහන එවුන් තමයි ලොකුම හොරු

  5. David Milli-banda says:

    Ithin umbala kiyanne methana Gonjata Aloysius wa kasada badinna kiyalada ???????

    nee… nne…noooo….ගැණු දුෂණය කරනකොට e’wa parliament eke katha karanne nama kiyala gihilla ahaganna kiyala.

    • ජන්තු says:

      ගොන්ජාගේ තියෙන්නේ තනිකරම රඟපෑම හැබැයි දවසක මාර ගැහිල්ලක් ගහලා කියල ආරංචි උනොත් අපිනම් පුදුම වෙන්නේ නෑ.අනුන්ට හොරා හොරා කියල ඇඟිල්ල දික්කරන අය ළඟ තමයි ගොඩක් රහස් තියෙන්නේ .තනිකරම සුපිරිසිදු නම් හිතන්න තිබුනා එත් අර ටීවී කෙස් එක අර කාන්තාවගේ කෙස් එක ,ඉස්කෝලේ යනකාලේ කාර් එකක වහල උඩට කරපු දේ වගේ නොයෙකුත් කතා තියන කෙනෙක් නේ .මේවගේ මිනිස්සුනේ අද දේශපාලනයේ වැඩිපුර ඉන්නේ .මුන්ට චන්දේ දෙන මොඩ වාහෙලත් ඉන්නවනේ

Main News