ඇවන්ගාඩ් නඩුවෙන් සේනාධිපති ඇතුළු සියළු සැකකරුවන් නිදොස් කොට නිදහස්…

May 21, 2021 at 3:50 pm | lanka C news
ඇවන්ගාඩ් නඩුවෙන් සේනාධිපති ඇතුළු සියළු සැකකරුවන් නිදොස් කොට නිදහස්…

ඇවන්ගාඩ් සමාගම විසින් පාවෙන අවි ගබඩාවක් නීති විරෝධී ලෙස පවත්වා ගෙන ගියේ යැයි අධිචෝදනා ගොනුකර තිබූ නඩුවෙන් එම සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබේ.

කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් අද මෙම නියෝගය සිදු කරනු ලැබීය.

අධිචෝදනා 19 ක් යටතේ මෙම නඩුව පසුගිය රජය සමයේ පවරා තිබිණි.

25,251 views

27 Comments to “ඇවන්ගාඩ් නඩුවෙන් සේනාධිපති ඇතුළු සියළු සැකකරුවන් නිදොස් කොට නිදහස්…”

  1. Mahesh says:

    ස හිටියනම්

  2. dev says:

    True will win one day. End of another yahapalana drama.

    ඇත්ත කවදාහරි දිනයි. තවත් යාපාලන නාට්‍යයක අවසානය

  3. රෝගියා says:

    එල … අපිට සතුටුයි… ඒ උනත් ගම්පහ ඉස්පිරිතාලේ අඩුපාඩු ටික හදාපියව්..

  4. Dengu Nona says:

    api kohomada apitama danduwam kara ganne!!

  5. බන්ඩා says:

    සේනාධිපති අනෙක් ව්‍යාපාරිකයන් වගේම අවසථාවාදී මුදලාලි කෙනෙක්. නමුත් දතා පචයා ෆොනි සහ ජෙප්පන්ගෙ කතා වලින් පෙනෙනවා ඔවුන්ට ජරාව ඇතිවෙන්න නුදුන් නිසා පලිගන්න මෙම නඩු පටලවා ඇති බව.

  6. සිංහල බන්ඩා says:

    සේනාධිපති සල්ලි හම්බ කලේ පිටරට නැව් සමාගම් වලට ආරක්ෂාව සපයලා මිසක් ලංකාවෙ මිනිසුන්ගෙන් මුදල් ගරලා නෙවෙය්. කුහකයෝ ඒකට ඊර්ෂියා කලා.

    • Poor Banda says:

      This income should go to national coffers via SLN as before. Not to favoured individuals. Fools cannot understand this truth.

      • Aaryaawa says:

        “Gon” Poor Banda, a government Navy can not provide security to any ship registered in a foreign country.

      • Nimal Perera says:

        Such an Intelligent creature (Poor Banda)

      • මනූෂ නානා says:

        The government cannot have a private army to protect ships in international waters. Merchant vessles don’t have any firearms. Boarding on these vessels by mercenaries was done unofficially. This is where nissanka acts as a middle man hiring retired soldiers and thereby bringing foreign revenue to the country.

    • දේවක says:

      නාවික හමුදාවට ගිය සල්ලි මිනිහගෙ සාක්කුවට දාගත්ත. සිංහල බන්ඩා කිව්වට උබ බෝන් අගේන් කාරයෙක් නේද?

  7. china maina says:

    Mu nadukarayantat badui salli hoda padamata dila wage .Nandasenayat ekka business eka karala gana kapagatte haule.Itin muta mona naduda?Hebei muge somali pirates lata arm deal karapu ekata internationally daduwam denna one………….