ඇවන්ගාඩ් සභාපතිට බඩඉරිගු වවන්න අක්කර 5000ක්…

November 22, 2020 at 6:28 am | lanka C news
ඇවන්ගාඩ් සභාපතිට බඩඉරිගු වවන්න අක්කර 5000ක්…

‘ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස්’ පුද්ගලික සමාගමට සම්බන්ධ ‘ඇවන්ට් ඇග්‍රෝ’ පෞද්ගලික සමාගමට රජයේ ඉඩම් අක්කර 5000 ක් ලබාදීම සඳහා එකඟත්වය පළ කර තිබේ.

මෙම අනුමැතිය ලබාදී ඇත්තේ බඩ ඉරිඟු වගා කිරීමේ නියමු ව්‍යාපෘතියක් සඳහා ය.

එමෙන්ම එම ව්‍යාපෘතිය මගින් සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාවලියකට ද ලක් කිරීමට එම සමාගම විසින් කර ඇති යෝජනාවට ප‍්‍රසාදය පල කර ඇත.

කෙසේ නමුත් ඔවුන් සමාගම රජයෙන් ඉල්ලා ඇති අක්කර 40000ක වෙනුවට නියමු ව්‍යාපෘතියක් ලෙස අක්කර 5000ක් පමණක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කටයුතු කර තිබේ.

මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වී සිරගත කර ඇති සිරකරුවන් කෘෂිකර්මාන්තය සඳහා යොමුකර පුනරුත්ථාපනය කිරීම සඳහා එම සමාගම් විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත විට කළ යෝජනාවක් අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙයි.

34,235 views

21 Comments to “ඇවන්ගාඩ් සභාපතිට බඩඉරිගු වවන්න අක්කර 5000ක්…”

  1. sri says:

    onna ai kattiya kahinna patan aragena, kisima wedak karanna denne neti pisso. 🤬🤬🤬🤬🤬

  2. Karunadasa says:

    ඔබ සිදුකරන සියලුම වැඩ රාජකාරි සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.

  3. ක්‍රිමිනල් says:

    එම ව්‍යාපෘතියට අක්කර 40,000ක් අවශ්‍යව ඇතත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා නියමු ව්‍යාපෘතියක් ලෙස අනුමැතිය ලබාදී ඇත්තේ අක්කර 5000 කට පමණි. කොහොමද ඒක සිරකරුවන්ගේ ශ්‍රමය ,අරගෙන , සේනාධිපති උන්නැහේ ලාභය සාක්කුවට දාගන්න විදිය .ඇවන්ට් ගාර්ඩ් එකෙත් ඔකම තමයි කලේ ! මෙන්න මෙවට් තමටි ගජමිතුරු කල්ලී මේ පාණ්ඩුව හයිජැක් කරලා අහවරයි කියන්නේ ,එහෙන් දිලිත් ,මෙහෙන් මෙයා ,බ්‍රැන්ඩික්ස් පොකුර ගැන මීක් සද්දයක්නෑ ! තව ඉන්නවා ගජමිතුරු සැට් එක පෝලීමේ.ලිංමැඩි බෛයො කන්නේ වේලක් ඇර වේලක් ! දැන් ශැපද ? 😂😂😂

  4. නිලන්ත says:

    මේ රටේ සිදු කෙරෙන සියඑම දේශපාලන ජඩ වැඩ බැර වන්නේ ගෝටා සාර්ගේ ගිණුමට බවත්, පව් ගෙවන්න වෙන්නේ තනියම බවත් මෙයින් මතක් කර දෙමි.

  5. Maha sinhale says:

    හෙළයන්ට අතදීම අපේ පරම යුතුකමයි ජය ශ්‍රී

  6. ara soyza says:

    idame mada hariye popi saha kansa wawapan. hoyanna balu ballekta enna bari nisa lesiyenma karanna puluwan.

Main News