ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති අත්අඩංගුවට ගනී..

October 17, 2019 at 8:02 am | lanka C news
ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති අත්අඩංගුවට ගනී..

ඇවන්ගාඩ් මුහුදු ආරක්‍ෂණ සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ගුවන් තොටුපළේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි අවස්ථාවේදීය.

අත්අඩංගුවට ගත් සභාපතිවරයා මේ වන විට රහස් පොලිස් මූලස්ථානය වෙත රැගෙන විත් ඇත.

42,369 Viewers

18 Comments to “ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති අත්අඩංගුවට ගනී..”

  1. suresh says:

    ලංකාව කියන්නේ අයාලේ ගිය රටක් . බුද්දාගමේ ආරක්ෂාව අභිවුර්දිය ව්‍යවස්ථාවෙන් දක්වා තියෙන රටේ බුදු පිළිමයකට රත්තරන් දීල හිරේ ඉන්න කොට බෝම්බ කරුට තඹ දීල නිදහසේ ඉන්නවා. යුද ජයග්‍රහණය කතා කරන්න තහනම් රටේ නීතියෙන්ම තහනම් ස්වයන් පාලනය කතා කරන්න තහනමක් නැහැ . කාටද පිස්සු ?

    • කොකා says:

      දැන් ඉතින් මේ මනුස්සයට බලපෑම් කරලා ගෝටව මොකක් හරි වරදකට අල්ලන්න බලයි. නොදකින් කාලකන්නි.

  2. සිංහගිරි says:

    ජනාධිපතිවරණයක් කට ළඟ තියාගෙන මෙහෙම වෙන්න වෙන්න මහා ජනතාවට රටේ පවතින ආණ්ඩුව තිත්ත වෙන එකයී ඔව්න් උසාවිය කෙරෙහි ඇති ගවුරවය නැති වෙන එකයී විතරයී වෙන්නේ

    • MD says:

      YES.Hariyatama hari.Boruwa Boruwa awa dawase idalama.sjith awurudu 4 1/2 hitiye Oya anduwe.dan tamai podi minihage duka danila tiyenne.ape bottama dan galawilath iwrai.

    • ක්‍රිමිනල් says:

      ඔව් ඒක තමයි , ගොඨාභය මහත්තයලගේ , බැසිල් මහත්තයලගේ , නාමල් මහත්තයලගේ නඩු එක්කො නිශ්ප්‍රභා හෝ කල් දමද්දී අධිකරණය ස්වාධීනයි . සේණාධිපතිලා අත් අඩංගුවට ගන්නකොට අධිකරණය පක්ශපාතියි. අනේ මන්දා බන් උබලා !

      • නොදකින් says:

        උඹට යමක් කියවලා තේරුම් ගන්න තරම් වත් මොලයක් නැද්ද

      • ගොබිල says:

        සාක්ෂි නැතුව නිකන් පීචන් වෙන්න නඩු දන්නේ මෝඩයෝ කියල දන්නේ නැද්ද? අවුරුදු 41/2 තිස්සේ ඔප්පු කොරල හිරේ යවපු එකේවත් නැහැ. අන්තිමට බොලයින් එකියක්ම පාපොච්චාරණය කොරනවා අරලිය ගහ මන්දිරෙන් එයාට බොරු නඩු දාන්න කිව්වා කියල. නිකන් මෝඩ කතා කියල පීචන් නොවී පලයන් බන් යන්න.

      • guru says:

        මොල්වහන්සේ අධිකරණය කවද්ද අත්අඩංගුවට ගත්තේ

      • Plato says:

        Even Ranil’s faeces is a sweet food for some people.

      • Garasarapa says:

        ආමි කියන්නේ පාබල හමුදාව කියල දන්නේ නැති. අදිකරණය සහ රහස් පොලිසියේ වෙනස දන්නේ නැති. නඩුවක සැකකරු සහ වරදකරු අතර වෙනස දන්නේ නැති . චෝදනා සහ සාදාරන සැකයෙන් තොරව ඔප්පු උන චෝදනා අතර වෙනස් දන්නේ නැති. කොටින්ම ආණ්ඩුව සහ රජය අතර වෙනස තියා ආණ්ඩුව සහ විපක්ෂය අදුරගන්න බැරි උන් ඉන්නකන් රටේ අනාගතයට දෙවි පිහිටය්.

        • වෙරිසොරි says:

          අනේද කියන්නෙ ? ඒ මදිවට සියල්ල දත් පඬියො වගේ පණ්ඩිත කම් කියෝනවා🙃

  3. upul says:

    කතරගමට ඇවිල්ල හින්දු බැතිමතුන්ට පොල් ගහන්න පුළුවන් රටේ ගුරුකන්දට ගිහින් පහනක් පත්තු කරන්න බැහැ

  4. MD says:

    Mewa tanikarama janadiptiwaranaya illakka karala karana dewal.api harak kiyala hitanawa ati.dan hodatama ati apawa rawattuwa.yanna yanna raten pitawelama yanna.

  5. ranjan says:

    සජිත් මැතිතුමනි ඔබ දිහා මුළු රටම බල සිටිනවා. ටි එන් ඒ යෝජනා ඉවතලන්න. අපි අපේ පක්ෂය අලුතින් ගොඩනගමු.

    • chandapala says:

      යකෝ ටිඑන්එල් නැතුව ගොඩ යන්ඩ හිතන්නවත් පුලුවන්ද බොල .

  6. Nawodhi says:

    Damayanthi Jayarathne still in free. Why not taking her as well?

  7. බන්ඩා says:

    යහපාලන ආණ්ඩුවෙ කුහකයන් සහ ඇබිත්තයන් ඇවන්ට්ගාඩ් සමාගමට බොරැ ණඩු පැටලවීමත් සමග මුහුදු ආරක්ෂක සේවා වලින් එම සමාගම රටට උපයා ගෙන ආ US $ කෝටි ගනන සහ රැකියා දැන් වෙන රටවල් උපයා ගන්නවා. නාවික හමුදාවට එම ව්‍යාපාරය සාර්ථකව කලෙත් නැහැ කරන්නත් බැහැ. නාවික හමුදාව තියෙන්නෙ රට ආරක්ෂා කරන්නය්. ඉතින් රටේ ආර්ථිකය වැටුන එක කියන්නත් දෙයක්ද?

Main News