ඇවන්ගාඩ් සේනාධිපතිගෙන් කප්පම්ගත් ප්‍රබල ව්‍යාපාරිකයා එම මුදල ආපසු ගෙනැවිත් දෙයි..
February 25, 2020 at 2:10 pm | lanka C news
ඇවන්ගාඩ් ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ කප්පම් මුදල් ලබා ගත් මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු විසින් ලබාගත් කප්පම් මුදල ආපසු ලබාදී ඇති බව වාර්තා වෙයි.
එසේ ලබාදී ඇති මුදල රුපියල් කෝටි පහකි.
පසුගිය රජය සමයේ තමන්ගෙන් කප්පම් ගන්නා ලද දේශපාලඥයන් ඇතුළු ඉහළ පෙළේ ඉහළපෙළේ පුද්ගලයන් රැසක් සිටින බවද සේනාධිපති මහතා මෑතකදී සදහන් කළේය.
එසේ ලබා ගත් කප්පම් මුදල් ආපසු ලබා නොදුන්නොත් ඒ බව සාක්ෂි සහිතව ප්‍රසිද්ධ කරන බව සේනාධිපති මහතා ප්‍රකාශ කරන ලදී.
එමෙන්ම එවකට ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක් ද සේනාධිපති මහතා ගෙන් ලබා ගත් කෝටි ගණනාවක කප්පම් මුදලකින් කොටසක් ගෙනත් දී ඇති අතර ඉතිරි කොටසේ හිලවුවට ඉඩමක් ලබා දීමට සූදානම් වී ඇති නමුත් සේනාධිපති මහතා සඳහන් කර ඇත්තේ තමන්ට ඉඩම් අනවශ්‍ය බවක් ලබාගත් මුදල ආපසු ගෙනැවිත් දෙන ලෙසත්ය.
Kappam da allas da?
අල්ලස් ගත්තම ආපහු දෙනවද බූරු පැට්ටෝ ? බලය නැති උන කප්පම් කාරයෝ බය වෙලා දෙනවා මිස.
කප්පම් දෙන අය සහා ගන්න වැරදි කරුවන්
“එමෙන්ම එවකට ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක් ද සේනාධිපති මහතා ගෙන් ලබා ගත් කෝටි ගණනාවක කප්පම් මුදලකින් කොටසක් ගෙනත් දී ඇති අතර…”
මම හිතන්නෙ මේ කියන්නෙ ජරා පරාජිතය ගැන වෙන්න ඕනෙ.
Meya mara talk denne…me kiyana widihata meta bill gates tath wada posath…Amy major kenek aurudu 10kin…kohoma Salli hewwada..seems he his good business man..but why he bribes??? That’s the question..?
ඔයාගේ ළමයාව උස්සලා කප්පම් මුදලක් ඉල්ලනවා, දුන්නේ නැත්නම් මරනවා කියලා.
ඔයාට ගෙවන්න හැකියාවත් තියෙනවා,
සල්ලි දෙනවා හැර වෙන විදියකට ළමය බේරගන්නත් බැරිනම් මොකද කරන්නේ
ළමයට මැරෙන්න දෙනවද?????