ඇවන්ගාඩි කාර්යාලයට පහර දෙයි…

May 11, 2022 at 1:20 pm | lanka C news
ඇවන්ගාඩි කාර්යාලයට පහර දෙයි…

කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි ඇවන්ගාඩ් ප්‍රධාන කාර්‍යාලයට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඊයේ රාත්‍රියේ විරෝධතාකරුවන් පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

ඇවන්ගාඩ් ආයතනය නිස්සංක සේනාධිපති මහතා සභාපතිත්වය දරන ව්‍යාපාරයකි.

62,040 views

29 Comments to “ඇවන්ගාඩි කාර්යාලයට පහර දෙයි…”

  1. Baiya69 says:

    Pau bn, Avant Garde Security firm ekak lu, hbai unge Office ekawath araksha karaganna bari wela.

    • Kotiya says:

      Yes, exactly. Same as what happened to Former Army Comander SF in 2006. He was almost killed inside the Army Headquarters. All his security men died on the spot while trying to save SF.

  2. sunny says:

    Repeat of 1988 situation

  3. රණසිංහ says:

    සුදු සහ කළු කෝට්කාරයෝ ෆෝල් ෆේස් එකට ගිහින් ඇඳිරි නීතිය තියෙන කාලේ උද්ඝෝෂණවලට අනුබල දෙනවා. නීතියට හා සාමයට ගරු නොකර එය සාමකාමී විරෝධතාවක් නොව අපරාධ වරදක්

    • Tide says:

      රණසිංහ බල්ලො බයියො එක්ක කොමෙන්ට් කොටන්නෑ කියලා හිතුවෙ ….නමුත් මේ ෆොන්ස් කාලකන්නි බයියො දන්නැද්ද එදා මහින්ද ජොන්ටා සනත් නිශාන්ත දේශබන්දු වගේ කාලකන්නි එකතුවෙලා නේද අද.රටේ මේ තත්ත්වය ඇති කලේ….සාමකාමී අරගල කරපු උන් ප්‍රචන්ඩ කලේ මුන් නෙවේද…උන්ට නීතිය ක්‍රියාත්මක කලාද..අද ප්‍රචන්ඩ වැඩ මිනිස්සුන්ට වෙඩි තියන්න ඕනි වෙන්නෙ නැහැ.නේද නීතිය සමානව එදා ක්‍රියාත්මක උනානම් …..අපි මුලින්ම පතන්න ඕනි රාජපක්ෂලා ඇතුළු හොර නඩේ මකබෑවිලා යන්න කලින් ඒවා සාධාරණය කරන් ගොන් බයියො මකබෑවිලා යන්න.ඕනි කියලා….එහෙම.බයියන්ට හොදක්.වෙන්න එපා…..උබේ අම්මට හි…වේ සේනාධිපති නේද

      • Lakshan says:

        Tope un saamakaami udgoshana kiyala, ude, dawal vaahana ginitiyala raata yanaea gaalface chill wenda. Okunge saamakaami kiyana ekama boruwak.

        Me hatta jvp eke para, wada karana sakkili. Dan ratama dakka mun mona paaharayoda kiyala. Mewata waga kiyanda on sakkili anurai, kadinalayai, omalpe sohita kiyana parayai.

  4. DH says:

    ඩොලර් එනවා ඩෝ බිස්නස් වලට ගල් ගැහුවම. ගෝල් ෆේස් එකේ ඉන්න අයියා කෙනෙක් කිව්වේ.

    • මල්ලි හරි මල්ලි says:

      හරිනෙ මල්ලි,. ඒ අයියට ඩොලර් එනව ඇති

  5. හොර සහතික වලින් උපාධි ගත්ත එකා says:

    ඇයි මේ තිරිසනුන් රැල ඉවර කරලා දාන්නේ නැත්තේ? මුන් තවමත් රාජිත සේනාරත්න, චන්ද්‍රිකා කුමාරතුංග, සජිත් පේමදාස, සිරිසේන බදියුදීන් වගේ නීල හොරුන්ගේ ගෙවල්වලට හානි කරන්නේ නැත්තේ? මෙයින් පෙනෙන්නේ මේ පහරදීම් ජේවීපී කාරයෝ සහ බූරු පුතානෝ කරන බවයි. මුන් තවමත් මේ භීෂණකාරී වැඩ හෙලාදැක්කේ නැහැ. මුන්ද එතකොට ලන්කාවෙ දේශපාලන බලය ඉල්ලන්නේ?

    • DH says:

      ජාතිවාදේ පතුරුවන්න එපා. බදුයිදීන් ඇමතිතුමාට බොරු මඩ ගැහුවේ ජාතිවාදියෝ.

      • Sagara says:

        මෙන්න ජෙප්පන්ගෙයි බදියුදීන්ගෙයි යාළුකම. හරි වේදනයි. රෙදි නෑ.

  6. Galleface Bonikka says:

    සති ගානක් තිස්සේ ගෝල් ෆේස් එකේ ජරා කතා කියමින් වෛරය ද්වෙශය වැපිරූ බොරු සාමකාමී තක්කඩියන් මේවට වග කියන්න ඕන​.

  7. WOW says:

    සිංහල වියාපාර නේද මේ විනාස කරන්නේ. පැහැදිලියි නේද වැඩේ යන පැත්ත.

    • රැවුලා says:

      සුලු ජාතික ව්යාපාර වලට පහරදීම විතරයි අපි හෙලදකින්නේ. මේවා හෙන ප්‍රගතිශීලී වැඩ.

  8. මේක හිතාමතා ඉඩ දුන්නා වෙන්න ඇති says:

    උවමනාවක් තියනවනමි රස්තියාදු කාරයන් විසින් කරන මේ විනාශය වලක් වන්න තිබ්බා. මේවා කරනව ඇත්තේ මේ අයගේ ආයතනයන්වලට ආ ගිය අයම තමයි. වෙඩි කියනවා කිවල අනතුරු ඇගවීම් කරලත් දේපළ හානිවෙන්න ඉඩ දීලා බලා ඉන්නෙ තවත් නාට්‍යයක්ද දන්නෙ නෑ.

  9. කැපුවත් පොහොට්ටුවට says:

    ඇයි මේ තිරිසනුන් රැල ඉවර කරලා දාන්නේ නැත්තේ? මුන් තවමත් රාජිත සේනාරත්න, චන්ද්‍රිකා කුමාරතුංග, සජිත් පේමදාස, සිරිසේන බදියුදීන් වගේ නීල හොරුන්ගේ ගෙවල්වලට හානි කරන්නේ නැත්තේ? මෙයින් පෙනෙන්නේ මේ පහරදීම් ජේවීපී කාරයෝ සහ බූරු පුතානෝ කරන බවයි. මුන් තවමත් මේ භීෂණකාරී වැඩ හෙලාදැක්කේ නැහැ. මුන්ද එතකොට ලන්කාවෙ දේශපාලන බලය ඉල්ලන්නේ?

Main News