ඇසට ඇසක්-දතට දතක්.. අගමැති පන්නන්න ආ ශ‍්‍රිලනිප 16ටම එරෙහිව එජාපයෙන් විශ්වාස භංගයක්.. හෙටම කතානායකට බාර දෙයි..

April 5, 2018 at 10:10 pm | lanka C news
ඇසට ඇසක්-දතට දතක්.. අගමැති පන්නන්න ආ ශ‍්‍රිලනිප 16ටම එරෙහිව එජාපයෙන් විශ්වාස භංගයක්.. හෙටම කතානායකට බාර දෙයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට විරුද්දව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විහ්වාස භංග යෝජනාවට පක්‍ෂ වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව විශ්වාස භංගයක් ගෙන එන බව එක්සත් ජාතික පක්‍ෂය සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබුර් රහුමාන් සදහන් කලේ හෙට දිනයේ එය කතානායකවරයාට බාර දෙන බවයි.

දැනට එම විශ්වාස භංගයන් සදහා අත්සන් 20ක් පමණ ලැබී ඇති බවත් සෙසු අත්සන් ලබා ගැනීමෙන් පසු එය කතානායකවරයාට බාර දෙන බවද ඔහු සදහන් කරයි.

ආණ්ඩුව තුල සිටිමින් ආණ්ඩුවට විරුද්ද විශ්වාස භංගයකට සහාය පල කිරීම සම්බන්දයෙන් මෙම පිරිසට විශ්වාස භංග මගින් චෝදනා කරන බවද මන්ත‍්‍රිවරයා පවසයි.

රජයට විරුද්දව ඡන්දය දුන් එම පිරිස ආන්ඩුවෙන් ඉවත්ව යායුතු වුවත් එවැන්නක් ඔවුන්ගේ කතාවන්ගෙන් නොපෙනෙන බවද සදහන් කරන මන්ත‍්‍රීවරයා ආණ්ඩුව තුල සිටිමින් හැමදාම කකුල් මාට්ටු දැම්මේ මෙම පිරිස යයිද ඔහු කියා සිටී.

22 views

7 Comments to “ඇසට ඇසක්-දතට දතක්.. අගමැති පන්නන්න ආ ශ‍්‍රිලනිප 16ටම එරෙහිව එජාපයෙන් විශ්වාස භංගයක්.. හෙටම කතානායකට බාර දෙයි..”

  1. Thilak says:

    Basil told them not to bring this no confidence motion. But they listen to murderer Gota and bought this. Now he will give the works to these SLFPers who will not have either SLFP not Pohottuwa. What a shame.

  2. සේදවත්තේ සුදා says:

    දැන් කාලා වරෙන්කො… ඉල්ලා අස්වෙලා මහින්ද ළග ඉදගනින්

  3. Rajasinha says:

    Niyamaai…depita kaattuwanta niyama paadama.

  4. Dhanapala Nanayakkara says:

    හොද වැඩේ දෙපිටකාට්ටුවොන්ට…

  5. දෙපිට කාට්‍ටුව says:

    ඔය දෙපිට කාට්‍ටුවො ටික කොහොමත් පන්නන්න ඕනි තමයි. ඒත් මේ යු.එම්.පිම්පියො කියන්නෙ අගමැට්ට කරපු හොරකම හරි කියල. තොපේ ගෙවල් බිඳල ගෑනිවයි ගෙදර තියන සේරම හොරා ගෙනිච්චම කියපියව් හොරා හොඳයි කියල. මේ භංගෙට විරුද්ධව ඡන්දෙ දීපු තොපි සේරම ඉතා මෑතකදීම කුනුවෙල විඳවල මැරෙනව .

    • බබා පැට්ටා says:

      හා මගේ රත්තරන් පැටියෝ…. එහෙම කරන්නම්..

Main News