‘ඇසට ඇසක්..දතට දතක්..’ නිමල් ලංසා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ.. කෙලින්ම පොහොට්ටුවට..
December 19, 2017 at 12:00 pm | lanka C news
නිමල් ලංසා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති ධුරයෙන් මීට ටික වේලාවකට පෙර ඉල්ලා අස්වී තිබේ.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇති බවත් වාර්තා වෙයි.
ඔහු ඒකාබද්ද විපක්ෂයට එක්වනු ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
ඉල්ලා අස්වීමටද පෙරාතුව ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව සිය ආසනයේ නාමයෝජනා පත්‍ර පවා සකස් කර ඇති අතර ඔහුගේ සහෝදරයාද මීගමුව නගර සභාවට පොහොට්ටුවෙන් තරග වැදීමට සූදානමින් සිටී.
Well said Rajindra. Mahinda must learn from his past.This bugger well known drug king & Sarana also known criminal. People hate M3,Ranil & this government. But Mahinda will defeat if we gets these robbers. Please Mahinda ,come with atleast relatively cleaner guys .Don’t get these culprits in the first water like Arundika,Lansa & Sarana.
Kudu lansanta jayaweva.
Dan meyata kudu karaya kiwwata mai anduwe 2yrs giyat hoya gatta deyak nai ne. Nikan mada witharai. Awanka deshapalakayek. Jayawewa !
This is the end of Pohottuwa.
Mun wage ewun gaththoth, ape chande nam balaporoththu wenna epa aye kawadawath.
kawru monawa kiwwath pohottuwa dinnwa
මම හිතන් හිටියෙ පොහොට්ටුවට දෙන්න…දැන් නම් දෙන්නෙ නැ…මහින්ද තාම හැදිලා නැහැ
මෛත්‍රීපාලට Set උන ,ශ්‍රියාණි විජේවික්රමට මූව සමාන කරන්න එපා.ඇය නීතිඥවරියක්.වැදගත් කාන්තාවක්.මහින්දලට බැසිල්ලට හරියටම හරියන්නෙ මුන්වගේ එවුන් තමයි. “තකට තක කිවිවලු” පොහොටිටුවෙ හුලංයාම ස්ථිරයි.මහින්ද පන්සල් ගානෙ ගිහින් කරපු දේශපාලනයත් අහවරයි.තුං නොදෝකින්.