ඇස්ගෙඩිවලට හෙන ගහලද.. අපි කොතරම් වැඩ කරනවද..- රන්ජන් අහයි..
March 18, 2019 at 6:28 am | lanka C news
අද වන විට රටේ ණය ගෙවමින් හොද ගමනක් යමින් සිටින බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
මාවගමදී පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
‘හවස රූපවාහිනිය සහ අනිකුත් මාධ්‍ය වලින් අපි නිතරම දකින්නේ මොකද්ද පොදු විපක්ෂය කියනවා මේ ආණ්ඩුව මොනවාද කලේ කියලා. අපි කොච්චර වැඩ කලාද අපි යුරෝපා මාළු තහනම ඉවත් කර ගත්තා. ජි.එස්.පි පලස් ලබා ගත්තත් රටේ ණය ගෙවමින් යහපාලනයෙන් හොඳ ගමනක් ගියොත් හැමදාම පොදු විපක්ෂය කියන්නේ මොනවාද කලේ කියලා. ඒ අයගේ ඇස් ගෙඩි දෙකට හෙන ගහලාද කියලා අහන්න ඔනෑ. අද මේ පාරවල් 200 ක් විවෘත කරන මෙ වැඩසටහන වේලාවේ.
අපි පසුගිය කාලේ දැක්කා අර දකුණු පළාතේ දුම්රිය මාර්ගයකින් කොච්චියක් එද්දි ඒ කොච්චියට මේක අප්පිච්චිගේ කොච්චිය කියා ගෙන බොහෝ දෙනෙක් සටහන් වැදුනා පාරවල් වල නම් නැහැ කියලා සටන් වැදුනා.
දක්ෂණ මධ්‍ය අධිවේගි මාර්ග එකේ සියට 60 ඉවරයි. නමුත් අපි ප්‍රචාරණයක් ලබා ගත්තේ නැහැ. මහින්ද රාජපක්ෂ කාලේ හැම දෙකටම ප්‍රචාරණ ලබා ගත්තා. 2014 කලේ අධීවේගි මාර්ගයේ පස් පිඩල්ලක් කපන්නේ නැතිව මේ අය හනිමුන් කපල් එකක් කොළඹ ඉදන් නුවර දක්වා යන විඩියෝ එකක් ප්‍රදර්ශනය කලා රූපවාහිනි නාළිකාවක. අපි මේක හදන්නේ සියට 60 අවසන් අපි මේ වැඬේ කරන්න කලින් ඒ අය ප්‍රචාරණ කටයුතු කරලා ජනතාව රැවැට්ටුවේ’
– සමන් විජයබණ්ඩාර
Thamuse hithanne api marila ipadila kiyalada
Me thiyenne thamiselage wada
1 cental bank robbery
2 selling of national treasures
3 mahindage wada thaman kala dewal wage nam kara ganeema
4 ewage thawa boho atha….
Yes. The eyes are now full of Coccain. This idiot is a konda nethi lying donkey. He is a lapdog for the rest of Unp
ඔව් ඔව්, ගොන්ජ රනිල එක්ක මොන තරම් රටට වැඩ කොරනවද? ටෙම්පල් ට්‍රීස් ගිහන් කක්කුස්සි වලවල් වල මහින්ද ගෙ රත්තරන් හොයා ගත්තා. ඩුබාය් ගිහින් මහින්ද ගෙ හෝටලේ හොයා ගත්තා. මහින්ද ගෙ බිලියන 18 හොයා ගත්තා. අවුරැදු හතරක් ජනතාව ගොනාට ඇන්දුවා.
උඹගේ වාචාල කතා කියන එකයි, මහබැංකු කොල්ලය සහ රට ලෝකෙට නයකිරීමයි, දේශපාලන වේදිකාවේ අගමැතිගේ මෝඩ විහිලුයි, සජිත්ගේ රටපුරා ගහන කරවුට් කන්දරවයි, කතානායකගේ පක්ෂග්රාහී පාර්ලිමේන්තුවේ හැසිරීමයි, පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ මෝඩ ප්‍රවෘති සාකච්ජායි, කිරිඇල්ලගේ මෝඩ ප්රකාෂයි, දත් දොස්තරගේ කිරිපිටි ප්රවර්ධනයි ඇරුනකොට කරන්නේ මහින්ද රාජපක්ෂ කල සංවර්ධන වැඩ වීවෘත කිරීම් පමණයි.
This idiot will never take lessons,once he open his mouth he sow his madness.
මුගේ මෝඩ ගති කෝවක දාල
මැකුවත් යවන්න බෑ පරම පර
අමන පරයෙක්
Ow ow thopi godak vada kala sahathika aththa. Marinade saran a karapu,mulgal thiyapu vada serama thopi vivurtha karanava. Lajja nadda parayo thota boru Kianna. Dan thoge Koken javarama ivarada? Thota amathakada Duty Free Television VANCHAVA. Eelanga Chandedi api ova adala gannam. School teaherva amaruve daapuva ehema Dan thota amathaka velaneda?
අනුන්ගේ රෙද්ද අස්සේ හොයනවා මිසක් ලැජ්ජා නැතුව මහා බැංකු හොරා සමග එකට රැස්වීම්වලට යන්න ලැජ්ජා නැද්ද මූට.