ඇස්ටසෙනිකා එන්නත් මාත‍්‍රා දෙකම ගත් පිරිසකට කොරෝනා…

June 21, 2021 at 2:28 am | lanka C news
ඇස්ටසෙනිකා එන්නත් මාත‍්‍රා දෙකම ගත් පිරිසකට කොරෝනා…

කොරෝනා මර්දනය පාලනය සඳහා භාවිත කරන අස්ටසෙනික් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් කිහිප දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

19 දිනයේ කුරුණෑගල නගර සභා බල ප්‍රදේශයෙන් තහවුරුවූ ආසාදිතයන් අතර මෙම පිරිස වෙයි.

කුරුණෑගල මහ නගර සභාවේ සේවකයන් ඇතුළු පිරිසකට වෛරසය ආසාදනය වී ඇත.

74,151 views

24 Comments to “ඇස්ටසෙනිකා එන්නත් මාත‍්‍රා දෙකම ගත් පිරිසකට කොරෝනා…”

  1. ගරසරප says:

    පොඩ්ඩක් හොයල බලල මේවා දැම්මොත් හොදා. කිසිම එන්නතක් 100% ආසාදනය වලක්වන්නේ නෑ. නමුත් ආසාදිතයාට අමාරු වෙන එක සහ මැරෙන එක 99% අඩු කරනවා. ඒකය් ඕන.

    • SAROJA says:

      මොංගල් ද මුලින් කිව්වේ හැදෙන් නෑ කියලා. දැන් කියනවා මැරෙන් නෑ කියලා.

    • Dilani says:

      eka aththa koheda kiyala tiyenne ennath kireemen corona hadenne na kiyala .complication adu wenna thama ennath karanne .janamadya wedeen welath mewa gana danuwath noweema harima kanagatuy

  2. aniwa says:

    ඇයි මේ බොළඳ නුගත් ප්‍රචාර පතුරවන්නේ
    කිසිම එන්නතකින් කොරෝනා සෑදීම වැළකිය නොහැකියි
    කොරෝනා වලින් අසාධ්‍ය වී මියයාමේ ප්‍රතිශතය අඩු කිරීමක් පමණයි සිදුවන්නේ

    • සඳලි says:

      මේක නූගත් ප්‍රචාරයක් නෙවෙයි. මේ ගොල්ලෝ කරන්නේ බොරුවක්. මුලින් කිව්වා හැදෙන්නෑ කියලා. ඊට පස්සේ හැදුනම කිව්වා දෙකම විදින්න ඕන කියලා. ඊට පස්සේ දෙකම විද්දට පස්සේ හැදුනම කිව්වා හැදුනට මැරෙන්නෑ කියලා. දැන් මැරෙන්නත් පටන් අරන් තියෙන්නේ දෙකම විද්ද අයත්. අපේ පැත්තේ මැරුණා දෙකම විදපු කෙනෙක්. මේක හැදිලා හොඳවුණේ බෙහෙත් විද්ද අයම නෙවේ. ඊට කලිනුත් ලොරි පිටින් හැදිලා හොඳවුණා. මේ එන්නතෙන් වෙන්නේ වෙනම වැඩක් ඒකේ ප්‍රතිඵල තව අවුරුදු 2,3, කින් එයි.

      • viveka says:

        Absolutely right. Bio-distribution studies on these vaccines are out in Japan. It shows what it does and where it actually concentrates. Now that studies shows it had no effect on so called targeted disease, all the explanations. There are tons of people got cured without taking it. What is the use of it. Our docs like parrots read what ever the big pharma says about their products as gods word

        • කුඹුක්කණ් says:

          ඉතාම වටිනා පැහැදිලි කිරීමක්
          ලංකාවෙ ඉන්න සෞඛ‍ය ලොක්කො ඔහේ වාචාල කතා ඇද බානවා විතරයි

      • aniwa says:

        කවුරුවත් කියන දේවල් ඇසීමෙන් ඔබ්බට අප ය යුතු නොවේද
        everything about the vaccines. scientific studies, researches, white papers අන්තර්ජාලයේ කියවා හදාරන්න
        කාලකන්නි දේශපාලනයෙන් සම්පුර්ණයෙන්ම ඈත් වන්න

      • Dilani says:

        ko sakshi sahithawa pennanna korona walata vaccin dunnama aye hadenne na kiyapu .vaccin valin wenne complication adu kireemak bohowita maranayen bereemak

    • කුඹුක්කණ් says:

      Internet එකේ සමහර විද්යාඥයන්, වෛද්‍යවරයන් වුනාට වෘත්තියෙන්, ඇත්තටම වැක්සීන් සමාගම් වල කුලී හිඟන්නො ලියන ආටිකල් කියවලා ගැම්මෙන් වැක්සීන් එක ගහගත්ත උන් බලපල්ලා වැක්සීන් නිශ්පාදනයේ ලොක්කා වන Dr. Geert Vanden Bossche ගේ research paper එක සහ මිනිහා කරන Dr. Philip macmillan එක්ක කරන Live conversation එක, කොහොමද වැක්සීන් එක ස්වභාවික ප්‍රතිශක්තිය වලකමින් , ඊලඟ ප්‍රභේදයට ශරීරය නිරාවරණය කරන හැටි. නිකං ගොන්නු වගේ වැක්සීන් මාර්කටින් වලට අහුවෙලා මෙතන පඩීයො වගේ කමෙන්ට් කොටන්න එන්න එපා.

      • Gamini says:

        අනේ ගොබ්බ හරකෝ. කොහේද ඉන්න conspiracy theory කාරයෙක් කියන ගජ බින්නයක් අල්ලගෙන පොර ටෝක් දෙන්නේ නැතිව හරියට subject එක ගැන ඉගෙන ගෙන කතා කරපිය. Immunology ගැන දන්න ඕන මිනිහෙකුට තේරෙනවා මුගේ ඔය ගොන් කතාවේ කිසිම හරයක් නැති බව. තොපි වගේ internet එකෙන් මොනවා හරි කෑල්ලක් අල්ලගෙන පොරවල් වෙන්න දඟලන හරක් තමයි මේවට අහු වෙන්නේ.

  3. SKF says:

    හුටා, ධම්මික පැණිය ගත්ත එකෙක්ට කොරෝනා කියල මැරෙන්න හදපු උන් මේකටත් දැන් මැරෙන්න හදපල්ලා.

  4. එලවිස් says:

    එන්නත වාණිජ වසයෙන් දෙන සහතිකයක් විතරයි..ඒක කොරෝනාට අදාලම නැහ….හැමෝම මේ ගැන හිතුවොත් හොදයි…දේශීය ඖශද සහ ක්‍රම පාවිච්චි කරන්න. හොද ප්‍රතිශක්තියක් වයිරසය ශරීර ගත වෙන්න කලිනුත් සහ ශරීර ගතවුනොත් ඉක්මන් සුවය සහ ඉන්පසු බොහෝ කල් පවතින ප්‍රතිදේහ නිර්මානයටත් ඉතාම වැදගත්.. ඒ වගේම සෑම දරුවෙකුටම කුඩා කාලයේදිම රත කල්කය දෙන්න..

  5. කුඹුක්කණ් says:

    එන්නත තමා එකම විසඳුම ,…..

    • සඳලි says:

      මේක නූගත් ප්‍රචාරයක් නෙවෙයි. මේ ගොල්ලෝ කරන්නේ බොරුවක්. මුලින් කිව්වා හැදෙන්නෑ කියලා. ඊට පස්සේ හැදුනම කිව්වා දෙකම විදින්න ඕන කියලා. ඊට පස්සේ දෙකම විද්දට පස්සේ හැදුනම කිව්වා හැදුනට මැරෙන්නෑ කියලා. දැන් මැරෙන්නත් පටන් අරන් තියෙන්නේ දෙකම විද්ද අයත්. අපේ පැත්තේ මැරුණා දෙකම විදපු කෙනෙක්. මේක හැදිලා හොඳවුණේ බෙහෙත් විද්ද අයම නෙවේ. ඊට කලිනුත් ලොරි පිටින් හැදිලා හොඳවුණා. මේ එන්නතෙන් වෙන්නේ වෙනම වැඩක් ඒකේ ප්‍රතිඵල තව අවුරුදු 2,3, කින් එයි.

      • Saman says:

        PLEASE DO SEARCH IN INTERNET,YOU CAN FIND THE TRUTH BY YOUR SELF AND KINDLY ADVISE NOT TO REPEAT THE SAME .

        • කුඹුක්කණ් says:

          Internet එකේ සමහර විද්යාඥයන් වෛද්‍යවරයන් වුනාට වැක්සීන් සමාගම් වල කුලී හිඟන්නො ලියන ආටිකල් කියවලා ගැම්මෙන් වැක්සීන් එක ගහගත්ත උන් බලපල්ලා
          වැක්සීන් නිශ්පාදනයේ ලොක්කා වන Dr. Geert Vanden Bossche ගේ research paper එක
          සහ මිනිහා කරන Dr. Philip macmillan එක්ක කරන Live conversation එක,
          කොහොමද වැක්සීන් එක ස්වභාවික ප්‍රතිශක්තිය වලකමින් , ඊලඟ ප්‍රභේදයට ශරීරය නිරාවරණය කරන හැටි.

          නිකං ගොන්නු වගේ වැක්සීන් මාර්කටින් වලට අහුවෙලා මෙතන පඩීයො වගේ කමෙන්ට් කොටන්න එන්න එපා.

          • Gamini says:

            අනේ ගොබ්බ හරකෝ. කොහේද ඉන්න conspiracy theory කාරයෙක් කියන ගජ බින්නයක් අල්ලගෙන පොර ටෝක් දෙන්නේ නැතිව හරියට subject එක ගැන ඉගෙන ගෙන කතා කරපිය. Immunology ගැන දන්න ඕන මිනිහෙකුට තේරෙනවා මුගේ ඔය ගොන් කතාවේ කිසිම හරයක් බව. තොපි වගේ internet එකෙන් මොනවා හරි කෑල්ලක් අල්ලගෙන පොරවල් වෙන්න දඟලන හරක් තමයි මේවට අහු වෙන්නේ.

        • කුඹුක්කණ් says:

          Internet එකේ සමහර විද්යාඥයන්, වෛද්‍යවරයන් වුනාට වෘත්තියෙන්, ඇත්තටම වැක්සීන් සමාගම් වල කුලී හිඟන්නො ලියන ආටිකල් කියවලා ගැම්මෙන් වැක්සීන් එක ගහගත්ත උන් බලපල්ලා වැක්සීන් නිශ්පාදනයේ ලොක්කා වන Dr. Geert Vanden Bossche ගේ research paper එක සහ මිනිහා කරන Dr. Philip macmillan එක්ක කරන Live conversation එක, කොහොමද වැක්සීන් එක ස්වභාවික ප්‍රතිශක්තිය වලකමින් , ඊලඟ ප්‍රභේදයට ශරීරය නිරාවරණය කරන හැටි. නිකං ගොන්නු වගේ වැක්සීන් මාර්කටින් වලට අහුවෙලා මෙතන පඩීයො වගේ කමෙන්ට් කොටන්න එන්න එපා.

          • Gamini says:

            අනේ ගොබ්බ හරකෝ. කොහේද ඉන්න conspiracy theory කාරයෙක් කියන ගජ බින්නයක් අල්ලගෙන පොර ටෝක් දෙන්නේ නැතිව හරියට subject එක ගැන ඉගෙන ගෙන කතා කරපිය. Immunology ගැන දන්න ඕන මිනිහෙකුට තේරෙනවා මුගේ ඔය ගොන් කතාවේ කිසිම හරයක් බව. තොපි වගේ internet එකෙන් මොනවා හරි කෑල්ලක් අල්ලගෙන පොරවල් වෙන්න දඟලන හරක් තමයි මේවට අහු වෙන්නේ.

  6. Banda says:

    People need to know the vaccination only helps and does not provide 100% protection. We cannot go back to the same old lifestyle. All need to take extra precautions. .

    • viveka says:

      Whats the point in taking it then, If it doesn,t give any protection. Percentage wise its over 90% got cured naturally without the Jab.

  7. imo nimal says:

    කොහෙද ඉතින් පැණි බොද්දි ඇහුව ඇයි අපි කිව්ව එක.. එන්නත තමයි එකම විසදුම…

Main News