ඇස්ටසෙනිකා එන්නත ගත් මෙරට පුද්ගලයන් 75 දෙනෙකුට කොරෝනා ආසාදනය වේ…
May 1, 2021 at 12:02 am | lanka C news
ඔක්ස්ෆර්ඩ් ඇස්ටසෙනිකා එන්නතේ දෙවෙනි මාත්‍රාව ඉන්දියාවෙන් මෑතකදී ලබා ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
එහි ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ ඉන්දියාවට දැනට බලපා ඇති දැඩි වසංගතය හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි.
එනිසා එම එන්නත මෑතකදී ලැබේ යැයි බලාපොරොත්තු තබා ගත නොහැකි බවද ඔහු සඳහන් කළේය.
මෙම එන්නතේ පළමු මාතාව ලබාගත් මෙරට පුද්ගලයන් 65-75 ත් අතර ප්‍රමාණයකට වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා ලැබී ඇතැයිද ඔහු පැවසීය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
ඕක ගානක් නෑ. දේශීය බේතක් අරං කොරෝනා හැදුනොත් තමයි හෙන අවුල්
අනේ ඔව්
එහෙනම් බලන්න තිබුණා අඬහැරේ.
ඉන්ජෙක්ෂන් එක අවුල් වුනාට දැනෙන්නෙ වත් නෑ.
පශ්චාත් යටත්විජිත මනෝභාවයේ හොඳම එක
පැණිය ගත්ත දෙතුන් දෙනෙකුට කොරෝණා එනකොට ධ්ම්මික මරාගෙන කන්න හැදුවා.දැන් කාවද මරාගෙන කන්නේ?
Ithin yako pamke paniya 100%kma weda kiyala ne kiwwe. Vaccine ekata ehema kiwwe nehe ne. Anika thawama deela thiyenneth eka dose ekai.
මාත්‍රා දෙකම ගත්ත මන්මෝහන් සිං සහ රජීව් ගාන්ධි
ආසාදිතව රෝහලේ.
ඒක සුළු දෙයක්. දේශීය වෙදකම 200% සාර්ථක නැත්නම්
අපේ අයට ගොඩක් හිනා යනවා
Ithin goni ennath hadapu kawuruwath kiwwada eaka 100%k weda kiyalaa. E wunaata paniya hadapu kapuwa kelinma kiwwa ne 100% weda kiyala. Eka nisa paniya beepu kaata hari hadena kiyanne kapuwa kiyala thiyenne boru kiyana eka.
Calm down the non-believers are killing themselves by NOT adopting the local medicines.
නමුත් පැණිය වගේ ද වැක්සීන්!
එන්නත මිනිස්සුන්ට විද්දම කොමිස් හම්බවෙන කාලකණ්නින්ට දැන් සැපද? ලෝක බටහිර ඖශධ මාෆියාවෙ ඉත්තො පාර්ලිමේන්තුවේ පිරිල. ඒ නිසයි මිනිස්සු මරමින් දේශිය වෙදකමට එරෙහි නීති වෙනස් නොකර මිනිස්සුන්ට කොරෝනා හැදෙන්න ඉඩ දෙන්නෙ. සෞඛ්‍ය ඇමතිගෑනු දෙන්න දැන් එල්ලියල්ලා. එල්ලිලා මැරියල්ලා, කාලකණ්නි.
ඇත්ත කතාව උන් දෙන්නා දන්නේ රෝගීන් වැඩි වෙනකොට මුට්ටි ගගට දාන්නයි ,pcr අඩු කරන්නයි විතරයි.
කො ඩම්මික පැනියට සද්දෙ දාපු ජෙප්පො එක එකා පොලිමට වරෙන්…
මාත්‍රා දෙකක් දෙන්න ඔනේ එන්නතේ එක මාත්‍රාවක් විතරක් දීල දැන් කියනව 75 කට හැදිල්ලු. කලින්ම එන්නත ඔඩර් කරන් නැතුව පැනි බෙද බෙද බලන් හිටියා. ඉන්දියාවෙන් පිනට හම්බෙච්ච ටික නැත්තම් ඒකත් නෑ. දැන් ඉන්දියාවෙ වක්සීන් නෑ කියල ආයෙ කට අරන් බලන් ඉන්නව වෙන කොහෙන් හරි පිනට හම්බෙනකන්. අර පිස්සු පූස කියන්නෙ හැබැයි පොර තමයි හොදටම කරේ කියල.
ඵල ජෙප්ප යන්න. උබ හිතන් ඉන්නෙ කඩෙන් පරිප්පු ගන්නව වගේ ගන්න පුලුවන් කියලද? යුරොපා රට වලටත් ඉල්ලුමට සැපයුම නෑ.
මාත්‍රා දෙකම ගත්ත මන්මෝහන් සිං සහ රජීව් ගාන්ධි
ආසාදිතව රෝහලේ.
ඒක සුළු දෙයක්. දේශීය වෙදකම 200% සාර්ථක නැත්නම්
අපේ අයට ගොඩක් හිනා යනවා
ඒක තමයි 69 ලක්ශෙ දම්ම්ක බාස්ගෙ පැනිය ඉල්ලන් බීපල්ල. ඒකත් මදි නම් වයිට් ගෙන් මුට්ටියක් ඉල්ලන් පා කරපල්ල. උබලගෙ සෞක්‍ය ඇමිතිනි කරා වගෙ. එතකොට තියෙන සීමිත එන්නත් ටික ඉතිරි ජනතාවට දෙන්න පුලුවන්.
මහ එවුන් නම් පොලින් පැනල හරි වැක්සීන් එක ගහ ගත්ත වහල් හැත්ත තාම උන්ට කම්බුරනව.. චීනටම යන්න ඔනේ රටක් තමයි මේක
Kiyala wedak nehe ban.
කරාපිටිය රෝහලේ වෛද්‍යවරු දේශීය ඖෂධ වට්ටෝරුවකින්
කොවිඩ් වලට පෙත්තක් හදලා.
උඹලා එහෙම වැරදිලාවත් බොන්න එපා.
ඒවා ගොඩේ බෙහෙත්.
These people have no plan though to receive salaries and perks from the public coffins. It is unfortunate the country is continuing to sink because of politics and such officials
බෙහෙත් කියන්නේ එහෙම තමා. 100% හොද වෙන බෙහෙත් නෑ. හැබැයි පැනිය බීලා එක මිනිහෙක්ට ලෙඩේ හැදුනනම් බලන්න තිබුනා අපේ රැඩිකල් එවුන් පස්ස පොලොවේ ගහගන්න හැටි. උන් හිතන්නේ දේශීය බෙහෙතක්නම් 100% හොද වෙන්න ඕනෙ කියලා. නූගත් හරක්නේ රැඩිකල් වෙන්න හදන්නේ.
E wunaata ithin kapuwa kiwwe 100%kma weda kiyala ne.
ඒක කිව්වෙ කපුවා නෙවෙයි මචං
සාම්පල් ගෲප් කිහිපයක් ටෙස්ට් කළ
වතුපිටිවල ඩොක්ටර් සහ ගම්පහ දිසා වෛද්‍ය නිලධාරි.
කපුවා පිස්සු කෙලිය බව ඇත්ත…ඒත්
ඒක බෙහෙත එක්ක පටලා ගත්ත එකයි ගොංකම.
උඹලාටත් කපුවා මිසක් දොස්තරලා පෙනුනෙ නැහැනේ.
නුවනැසේ “post colonial cataract “
Ane palayan yako yanna boru nokiya. Ai tho oo deranata awilla deepu pora talk ahuwe nadda? Oya kiyana maha loku dostharala dethun dena ganath danna minissu dannawa. Ekek boruwata professor kaalla ellagena inna ekek. Mun oya kalaaya kiyana pareekshanaya kisima widiyakin niyama kramawedayakata karapu ekak neweyi.
Paniya hari vaccine eka hari kamak na me wikare iwarawenawaman