ඇස්ටසෙනිකා එන්නත දුන් මෙරට පුද්ගලයන් 03ක් ලේ කැටි ගැසී මිය යයි…

April 21, 2021 at 2:10 pm | lanka C news
ඇස්ටසෙනිකා එන්නත දුන් මෙරට පුද්ගලයන් 03ක් ලේ කැටි ගැසී මිය යයි…

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහාම මෙරටදී ඇස්ටසෙනිකා එන්නත ලබාගත් 03 දෙනෙකු එහි සංකූලතාවයන් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේ දී මේ බව හෙළි කළේය.

එමෙන්ම එම එන්නත ලබාදීමෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 06 දෙනකුට රුධිරය කැටි ගැසීම සිදුවීම් වාර්තා වූ බවද ඇය පැවසීය.

සේ වෙතත් එම එන්නත ලබා දීම නිසා දීමෙන් රුධිරය කැටි ගැසීමේ ප්‍රවණතාවය ගැන මේ දක්වා පැහැදිලි සාක්ෂි හෙළි වී නැතැයිද ඇමැතිවරිය පැවසීය.

එන්නත ලබා ගත් කිසියම් පුද්ගලයෙකුට සංකූලතාවක් ඇති වූවොත් ඒ සම්බන්ධයෙන් දැනුම් දීමට විශේෂ දුරකථන අංකයක් ලබාදී ඇතැයි ද ඇය කියා සිටියා ය.

එන්න්ත ලබාගත් පුද්ගලයන් සඳහා වන දෙවන මාත්‍රාව ලබා දීම මැයි මස පළමු සතියේ සිට ආරම්භ කරන බවද ඇය තව දුරටත් කියා සිටියාය.

43,136 views

10 Comments to “ඇස්ටසෙනිකා එන්නත දුන් මෙරට පුද්ගලයන් 03ක් ලේ කැටි ගැසී මිය යයි…”

  1. බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    මොන බොරැද මෙිවා දේවිගේ බයිලා. අපිටඑත්නත් දිපියවි ඒනත විදගෙන මැරැනත් සැපයි

    • Saradiel says:

      ඇස්ටසෙනිකා එන්නත නිසා ලේ කැටි ගැසිම සිදුවී සමහර රටවල පුද්ගලයින්ද මියගොස් ඇත ..ඒ නිසා සමහර රටවල් ඇස්ටසෙනිකා එන්නත දීම තහනම් කර ඇත …මේ නිසා ජනතාවට එම එන්නත ලබා දීම අනතුරු දායකය

  2. Gobbaya says:

    Boo hoo hoo, boo hoo hoo we were vaxxed.

    Tution Tissa where are you?

  3. Ravana parapura says:

    අතුරු ආබද නැති හෙළ ඔසු ලබා නොදීමේ විපාක. දැන්වත් හෙළ වෙදුන් කියන දේ පිළිගන්න

  4. කුඹුක්කණ් says:

    හොදට ඉන්න මිනිස්සු මරණවා, ගොං බූරු ඇලොපති උද්දච්ච වෛද්යවරු , එන්නත් වලට කවි සිංදු ලිය ලිය ආතල් ගන්නවා
    විද්‍යාත්මකයි කියනවා
    රට හරක් උගත්තු , ඒක නේ ශෝක් නේ කියලා 60% එන්නත ආයෙ ගහගන්නවා

    බටහිර විද්යාවට වහල් වෙච්ච මේ තරං අන්තවාදි උගත් බල්ලො ඉන්න රටක් දැක්කමයි

  5. Karunadasa says:

    කෝ….? කෝ…..? අර රෙදිනැතුව වැක්සින්වලට කුලියට කැහැපු නාකි හිපාටුවා? ඔය කොටලුවට පුදුම පුකේ අමාරැවක් තිබුනේ වැක්සින් ගෙන්නනකං. දැං මි….ක් නෑ, හෙල ඖෂධවලට ඒවා හොයාගත්ත මිනස්සුන්ට මොන තරමි අපහාසකලාද? හෙල ඔසුවල අගය නිර්බයව ප්‍රකාසකරපු නලින් සර්ට මොනතරමි අපහාසකලාද

  6. dil says:

    Where is the Western boot licking ‘Criminal’. He is missing. may be he is rest in peace after vaccinating. Gon buruwane, hela weda kame athuru abada na. No one can say the only medication should be ‘Alopathy'(western medi). There must be a hybrid medication system.

  7. Nissanka says:

    අපේ රටේ දැනට මිනිස්සු 925242කට ඔය එන්නත ලබා දීලා තියෙනවා. ඒ අතරින් ලේ කැටි ගැසීම් වාර්තා වෙලා තියෙන්නේ 6යි. ඒ කියන්නේ 0.000065%ක ප්‍රතිශතයක්. මිය ගිහින් තියෙන්නේ 3යි. ඒ කියන්නේ 0.0000325%ක් තරම් අඩු ප්‍රතිශතයක්. (මේ අයගෙත් ලේ කැටි ගැසීම සිදු වුනේ එන්නත නිසාමද කියන එකත් තවමත් හරියටම තහවුරු කරලා නැහැ). හැබැයි ඔය ඔක්කොටම කිසිම එන්නත් මාත්‍රාවක් නැතිව ඉන්දෙද්දි කොරෝනා බෝ වුනා නම් දැනට ලංකාවේ තියෙන මරණ ප්‍රතිශතය වන 0.5%ට ගණනය කරලා බැලුවොත් 4262ක් මිය යනවා.

    ඔන්න දැන් අපේ පස්සෙන් කුලප්පු වෙච්ච අලියෙක් පස්සෙන් පන්නාගෙන එනවා කියලා හිතමු. අපි කොච්චර හයියෙන් දිවුවත් අලියා එන්න එන්නම ලං වෙනවා. ඉතින් ඔහොම දුවගෙන යද්දි උස ශක්තිමත් ගසක් දකිනවා. හැබැයි ඉතින් ගසට නගින්න ගියොත් වැටිලා මැරෙන්නත් පොඩි සම්භාවීතාවයක් තියෙනවා. ඒත් අලියට අහු වුනොත් මැරෙන්න තියෙන සම්භාවීතාවය ඊට වඩා ගොඩක් වැඩියි. ඉතින් මොනවද ඔය ගොල්ලෝ කරන්නේ? ගහට නැගලා ජීවිතය බේරා ගන්න උත්සාහ කරනවාද එහෙමත් නැති නම් ගහෙන් වැටෙයි කියලා බයට පහළට වෙලා ඉඳගෙන වැඩ කරයි කියලා කිසිම විශ්වාසයක් නැති අලි මන්තර කිය කියා ඉඳලා අලියාගෙන් මැරුම් කනවාද?

  8. Nissanka says:

    අපේ රටේ දැනට මිනිස්සු 925242කට ඔය එන්නත ලබා දීලා තියෙනවා. ඒ අතරින් ලේ කැටි ගැසීම් වාර්තා වෙලා තියෙන්නේ 6යි. ඒ කියන්නේ 0.00065%ක ප්‍රතිශතයක්. මිය ගිහින් තියෙන්නේ 3යි. ඒ කියන්නේ 0.000325%ක් තරම් අඩු ප්‍රතිශතයක්. (මේ අයගෙත් ලේ කැටි ගැසීම සිදු වුනේ එන්නත නිසාමද කියන එකත් තවමත් හරියටම තහවුරු කරලා නැහැ ). හැබැයි ඔය ඔක්කොටම කිසිම එන්නත් මාත්‍රාවක් නැතිව ඉන්දෙද්දි කොරෝනා බෝ වුනා නම් දැනට ලංකාවේ තියෙන මරණ ප්‍රතිශතය වන 0.5%ට ගණනය කරලා බැලුවොත් 4626ක් මිය යනවා.

    ඔන්න දැන් අපේ පස්සෙන් කුලප්පු වෙච්ච අලියෙක් පස්සෙන් පන්නාගෙන එනවා කියලා හිතමු. අපි කොච්චර හයියෙන් දිවුවත් අලියා එන්න එන්නම ලං වෙනවා. ඉතින් ඔහොම දුවගෙන යද්දි උස ශක්තිමත් ගසක් දකිනවා. හැබැයි ඉතින් ගසට නගින්න ගියොත් වැටිලා මැරෙන්නත් පොඩි සම්භාවීතාවයක් තියෙනවා. ඒත් අලියට අහු වුනොත් මැරෙන්න තියෙන සම්භාවීතාවය ඊට වඩා ගොඩක් වැඩියි. ඉතින් මොනවද ඔය ගොල්ලෝ කරන්නේ? ගහට නැගලා ජීවිතය බේරා ගන්න උත්සාහ කරනවාද එහෙමත් නැති නම් ගහෙන් වැටෙයි කියලා බයට පහළට වෙලා ඉඳගෙන වැඩ කරයි කියලා කිසිම විශ්වාසයක් නැති අලි මන්තර කිය කියා ඉඳලා අලියාගෙන් මැරුම් කනවාද?

Main News