ඇස්ටසෙනිකා එන්නත නිසා මගේ මොලයේ ලේ කැටියක් හිර වුනා..- ජයරුවන් බණ්ඩාර

August 29, 2021 at 12:02 am | lanka C news
ඇස්ටසෙනිකා එන්නත නිසා මගේ මොලයේ ලේ කැටියක් හිර වුනා..- ජයරුවන් බණ්ඩාර

කොරෝනා මර්ධන ‘ඇස්ටසෙනිකා’ එන්නත ලබා ගත් පසු තමන්ට මොලයේ ලේ කැටියක් සිර වූ බව වෛදය පර්යේෂන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

අද වන විට ජාවාරම්කරුවන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය අල්ලාගෙන සිටින බවත් සෞඛ්‍යයට සම්බන්ධ සියලු දේ අද ව්‍යාපාරයක් කරගෙන ඇති බවටත් ඔහු චෝදනා කරයි.

කොරෝනා පරීක්ෂණ වලින් ගසා කන එය තනිකරම ජාවාරමක් බවත් ඔහු කියා සිටී.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හරි තීරණ ගත්තද බාහිරින් වෙනස් කිරීමට ලක්වන බවද ඔහු පෙන්වා දෙයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

148,111 views

41 Comments to “ඇස්ටසෙනිකා එන්නත නිසා මගේ මොලයේ ලේ කැටියක් හිර වුනා..- ජයරුවන් බණ්ඩාර”

  1. R premadasa says:

    Low quality doctor .when Pfizer was not recommended for health care workers he took one.
    And was low enough to tell that in media.
    MBBS with no quality upbringing. And discipline.

  2. විද්‍යාත්මකවremu says:

    ඒන්නත වලංගු මාස6 ලු මාස 6න් 6ට ඒන්නත් ගෙන්න රටට පුළුවන්ද මහත්තයෝ නුඔලාගේ ක්‍රමය හිරවෙන තැනක් ඒනවා අනිවාර්යයි ඒදාට ඔය උද්දච්චකම් පැත්තකින් තියලා දේශීය වෙදකමට නිසි තැන දෙන්න වෙනවා.

  3. අළෝපාතික නරියන්ගේ සමුළගාතණය කළ යුතු...! says:

    මෙවැනි වංචනික මෝඩ තිරිසන් අළෝපාතික නරියන්ගේ සමුළගාතණය කර හෝ රට කරනා කුමන්ත්‍රණයෙන් බේරාගැනීමට වහාම කටයුතු කළ යුතුයි!

  4. Sirkrishnan says:

    Lot of Srilankan doctors are of a low quality nearly 75%are thick womaniser all plaintif and Respondent parties In Jayaruwans case are corrupt.some have lost their jobs some are not even fit to treat in a mental Asylum doctors may deny but this is the truth