ඇස්ටසෙනිකා ප‍්‍රශ්නය අවසන්.. මහ තොගයක් කටුනායකින් ගෙඩබායි..

July 31, 2021 at 6:45 pm | lanka C news
ඇස්ටසෙනිකා ප‍්‍රශ්නය අවසන්.. මහ තොගයක් කටුනායකින් ගෙඩබායි..

ජපානය විසින් මෙරටට පරිත්‍යාග කරන ලද ඇස්ටසෙනිකා එන්නත් තොගයක් අද පස්වරුවේ කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබේ.

කොවැක්ස් පහසුකම යටතේ ලැබී ඇති එන්නත් මාත්‍රා ගණන 728460කි.

එම එන්නත් එන්නත්කරණය හෙට දිනයේ සිටම ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

මුල් මාත‍්‍රිව ලබාගෙන දෙවන මාත‍්‍රාව ප‍්‍රමාද වූ පුද්ගලයන්ට එම එන්නත් කඩිනමින් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටී.

19,505 views

10 Comments to “ඇස්ටසෙනිකා ප‍්‍රශ්නය අවසන්.. මහ තොගයක් කටුනායකින් ගෙඩබායි..”

  1. dev says:

    Thank you gov for not giving up
    Thank you japan too

  2. බන්ඩා says:

    ලොව පුරා ඩෙල්ටා නැගලා යනවා. 100% ක් එන්නත් කලත් ජනතා ආකල්ප වෙනස් නොවුනොත් රටම අමාරැවේ.

  3. ගිජුලිහිණි සංදේශය says:

    එන්නත් තොගය ආවොත් එය ගහපල්ලා
    යන්නත් කලින් මග උපදෙස් බලපල්ලා
    උන්නත් දුරින් මුක වාඩම දාපල්ලා
    බැන්නත් නැතත් සහයෝගය දීපල්ලා

  4. සවාධීන says:

    මේ අර ඉන්දියාවෙන් නිෂ්පාදන කරපු එක ද, නැත්නම් යුරෝපීය ඵකද? දන්න කෙනෙක් කියන්න. දැනුවත් වෙන්න අහන්නේ.

    • Suranimala says:

      දෙන එක ගහගන්නේ නැතුව උප්පැන්න සහතික බලන්නේ පිස්සුවට ද?

      • සනත් ඉතාලිය says:

        බොලාගෙ කන්නඩියෙ පාටක් විනිවිද වෙනතුරු බොලා අනාතයි. ඔය පාට කන්නඩි ගලවල නිකන් දෙන එන්නත ගහගනිල්ල . බොලාව කඩේ යවන කුනු දතා ලපක්‍ය්මාරය උන් උබලගෙ පිහිටෙන් ගොඩයන්න බලන්ව . උබල උන් කියන දේ හිස් මුදුනින් පිලිගන්බව උන් වැසිකිලිවල බිස්නස් කරල උබලව පේමන්ට් එකේ බිස්නස් වලට දානව ලැජ්ජයි යකෝ.

    • සනත් ඉතාලිය says:

      නිකන් දෙන අශ්වයගෙ දත් නොබල ගහගනින්.බූරු පුතාගෙ හා කුනුදතාගෙ බොරු බිල්ලන්ට නොරැවටී උබේ ආරක්ශාව උබන සකසගනින් රජයෙන් දෙන එන්නත ලබාගෙන. බූරු පුතා 3%කල්ලිය බොලාව කඩේ අරිනව උන් ලප කුමාඑඅ කලින්ම ගහගන්නව. උබල පව්ව්ව්ව්ව්ව්ව්ව්ව්.

  5. Jagath Silva says:

    Avoth cheena ennatha

    Makavapan huwa

  6. යකා says:

    හම්බවුන එක ලොකු දෙයක් හැබැයි හම්වෙච්ච එන්නත් ගානට වැඩ්‍ වාර ගගනනක් ඕකට ජපානයට නියවන්න වුනා ඒ තරම් අපේ විදේශ සම්බන්ධතා හොදයි

  7. බන්ඩා says:

    ඩෙල්ටා පටන් ගත්තා විතරය්. 😎

Main News