ඇස්ට‍්‍රසෙනිකා එන්නත දුන් තිදෙනෙකු මෙරට මිය ගිහින්.. ප‍්‍රකට වෛද්‍යවරයෙකුගේ සහෝදරියක් ඒ අතර….

April 4, 2021 at 10:00 am | lanka C news
ඇස්ට‍්‍රසෙනිකා එන්නත දුන් තිදෙනෙකු මෙරට මිය ගිහින්.. ප‍්‍රකට වෛද්‍යවරයෙකුගේ සහෝදරියක් ඒ අතර….

කොරෝනා පාලනය සදහා මෙරට යොදා ගන්නා ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රසෙනිකා එන්නත එන්න කරන ලද පුද්ගලයන් තුන් දෙනෙකු මරණයට පත්වී ඇතැයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග අප වෙත පැවසීය.

ඔවුන් මියගොස් ඇත්තේ මොලයේ ශිරාවල රුධිරය කැටි ගැසීම හේතුවෙන් බවත් ඔවුන්ගේ රුධිර පට්ටිකා ප්‍රමාණය ද අඩු වී ගොස් ඇති බවත් පරීක්‍ෂණවලදී හෙලිව ඇත.

මෙසේ මියගිය තිදෙනා අතර මෙරට ප්‍රකට වෛද්‍යවරෙයකුගේ සහෝදරියක්ද වන බව ද සඳහන්ය.

33,627 views

9 Comments to “ඇස්ට‍්‍රසෙනිකා එන්නත දුන් තිදෙනෙකු මෙරට මිය ගිහින්.. ප‍්‍රකට වෛද්‍යවරයෙකුගේ සහෝදරියක් ඒ අතර….”

  1. mdmd says:

    api wath dannne naaaaaaaaaaa. MOH velath

  2. SKF says:

    එන්ගලන්තයේ මිලියන 20කට පමණ මේ එන්නත ලබා දී තිබෙනවා. එයින් 30දෙනෙකුගේ ලේ කැටි ගැසී ඇති බව වාර්ථා වෙනවා. එයිනුත් 7දෙනෙක් මිය ගොස් තිබෙනවා.

  3. Nimal says:

    දැන් මෙිවට වග කියන්නේ කවිද? අර පහුගිය කාලේ ක්‍රිමිනල් නමින් එන්නත්වලට රෙදි නැතුව කඩෙි ගිය වසලයා කෝ්???

    • gamaya says:

      අනේ බොල වල් බල්ලෝ මෙතන එක එකාගේ කිසිම තහවුරු කිරීමක් නැති බොරු කේලම් අහලා උඩ පනින්න එපා පරයෝ. පුළුවන් නම් පෙන්නපිය කොහේද හරියට තහවුරු කරලා තියෙන්නේ මේ තින් දෙනාගේ ලේ කැටි ගැහුනේ එන්නත නිසාමයි කියලා. අන්න තොපේ මහ ලොකු පම්කේ පැණිය හදපු හොර කපුවා දැන් ලෙඩ වෙලාලු.

  4. Manel says:

    Aaranchi maarga walinreport karana eva echchara sure ne neda?

  5. Konde Bandapu Cheena says:

    Next expected to be vaccinated, Chinese Sinopharm vaccine is not approved by the WHO and not used in USA?

  6. ක්‍රිමිනල් says:

    තුන් දෙනෙක් මිය ගියා මයි කියමු.ඒත් එන්නතෙන් කොවිඩ් මරණ විශාල සංඛ්‍යාවක් වලකිනවා.සර්ව ශුභවාදී එන්නත් ලෝකයේ නෑ.කාටවත් බලෙන් එන්නත් විද්දේ නෑ.මෝඩයන්ට එන්නත් අවශ්‍යම නෑ😄

  7. කූඹුක්කණ් says:

    බටහිර ඇලොපති හැත්තට දැන් සැපද? නිකං මිනිස්සු මරා ගත්තා. උද්දච්ච වහල් බූරුවනේ.
    මෙතන එන්නත ආවම කවි ලිය ලිය හිටපු සුනඛයාද ? කාටූන් ඇඳපු බල්ලන් සහා උන්ගේ පවුල් වල සැමම සහ මේ බටහිර වෛද්‍ය නමින් පෙනී සිටින , ඖෂධ සමාගම් වල සේල්ස් රෙප් ලා මේවාට වගකිව යුතුය
    උන්ටද උන්ගේ පවුල් වල සැමට ද? මේ ශාපය , කරුමය ලැබේවා…

    • gamaya says:

      අනේ බොල වල් බල්ලෝ මෙතන එක එකාගේ කිසිම තහවුරු කිරීමක් නැති බොරු කේලම් අහලා උඩ පනින්න එපා පරයෝ. පුළුවන් නම් පෙන්නපිය කොහේද හරියට තහවුරු කරලා තියෙන්නේ මේ තින් දෙනාගේ ලේ කැටි ගැහුනේ එන්නත නිසාමයි කියලා. අන්න තොපේ මහ ලොකු පම්කේ පැණිය හදපු හොර කපුවා දැන් ලෙඩ වෙලාලු.

Leave a Comment

Main News