ඇස්බැස්ටත් තහනම ඉවත් කලොත් ජනපතිට විරුද්ද ජන බලයක් හදනවා..- රතන හිමි

December 21, 2017 at 2:16 pm | lanka C news
ඇස්බැස්ටත් තහනම ඉවත් කලොත් ජනපතිට විරුද්ද ජන බලයක් හදනවා..- රතන හිමි

කලින් සැලසුම් කර තිබූ පරිදි ඇස්බැස්ටෝස් තහනම ක්‍රියාත්මක නොකරන්නේ නම් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට හා යහපාලන රජයට විරුද්දව ජනබලයක් ගොඩ නගන්නේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ.

ශ‍්‍රී ලංකාව තුල ඇස්බැස්ටස් තහනම් කල යුතු යයි විහාල හඬක් තමන් වහන්සේද නැගූ බව උන් වහන්සේ සදහන් කරති.

2018 ජනවාරි මාසයේ සිට මෙරට තුල ඇස්බැස්ටස් තහනම් කරන බවට ජනාධිපතිවරයා කලින් කියා තිබුනද ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ එම තීරණය ක‍්‍රියාත්මක නොකිරීමටයි.

රුසියාව විසින් ශ‍්‍රි ලංකා තේ තහනමක් පනවන ලද්දේ ඇස්බැස්ටස් තහනම නිසා බව ඇමති නවීන් දිසානායක මහතා සදහන් කලේය.

116 views

34 Comments to “ඇස්බැස්ටත් තහනම ඉවත් කලොත් ජනපතිට විරුද්ද ජන බලයක් හදනවා..- රතන හිමි”

  1. Bend To Bend says:

    අතන මෙතන හැම තැනකම පච කෙලිය රතන පහු ගිය කාලයේ කලේ වස විස දැමූ වස විස නැති ආහාර ප්‍රචාරක වැඩ සටහන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමය​.ඒ වෙනුවෙන් උන්නැහේට වස විස නැති බියොලොජිකල් ඩොලර් නෝට්ටු ලැබුනේ එන්.ජී.ඕ හරහාය.රතනලා බිහි කල ලිච්චවී පාලන ක්‍රමය සී.අයි.ඒ.උපදෙස් මත කේ.ජී.බියට දබරැඟිල්ල දික් කරන්නට ගොස් හොස්ස බිම ඇනගන්නේ නොසිතූ අයුරින් බව දැන් කාටත් අවබෝධ වී හමාරය​.කේ.ජී.බියේ හිටපු ලොක්කා ව්ලැදිමීර් පූටින් යනු මල්ලව පොර ශූරයෙක් බව ලිච්චවියෝ නොදන්නාහුය​.මිහයිල් ගොර්බචොව් සිල්ලරට විකුණු රුසියාව යලි ගොඩ නගා ශක්තිමත් කලේ ව්ලැදිමීර් පූටින් නම් ඒ අසහාය නායකයාය​.ඔහු අපේ මිතුරෙක්ව හිඳ එක්සත් ජාතීන්ගේ ඊනියා චෝදනාවලින් අප රැක ගන්නට උදව් කල බව ලිච්චවියෝ නොදන්නාහුය​.රාජ්‍ය තාන්ත්‍රිකව විසඳා ගත යුතු දේ බයි ෆෝස් එකෙන් විසඳා ගන්නට ගොස් ඇස්බැස්ටස් ප්‍රහාර කන්නේ රටේ මහජනයාය​.මේ නොදන්නාකම නිසාම තේ පානය කරමින් උන් ලිච්චවී කණ්ඩායමේ හිස මතට ඇස්බැස්ටස් වහලය කඩා වැටෙන්නේය​.සරමක් ඇඳගෙන අහවල් වැඩේ කරන්නට බැහැ කියා කියූ එවුන් දැන් සරම ගලවාගෙන කොලෙත් ඉරාගෙන ඒ මදිවාට හැමතැනමත් ගාගෙන ඇස්බැස්ටස් කර ගහන්නේ කොන්දේසි විරහිතවය​.ලිච්චවියෝ වනාහී සමනල්ලුය​.තේ පැකැට්ටුවට රිංගූ කුරුමිණියා සමනල් කුලයේ එකෙක් නොවේ කීවාට ඌ සමනළයෙක් වන්නට බැරි නැත​.අප එසේ කියන්නේ ලිච්චවියන්ගෙන් වැඩි දෙනෙක් වර්ණවත් සමනළයින් බව ප්‍රසිද්ධ රහසක් බැවිනි.දැන් ඇස්බැස්ටස්වල පිලිකා කාරක නැත​.තේ පැකැට්ටුවට රිංගූ කුරුමිණියා අපේ එකෙක් නොවේය​.ඌ අපේ එකෙක් නම් ඌත් සරම ඇඳන් ඔළුවෙන් හිට ගත් එකෙක් විය යුතුය​.සරම ඇඳන් ඔළුවෙන් හිටගෙන වහසි බස් දොඩන්නට පුළුවන​.ඒවා අපේ දූපටත් වලංගු නැති කොට ජාත්‍යන්තරයට සදාකල් අවලංගුය​.ලෝකය අපි දිනුවා කියා කියූ උන්ගේ ලෝකයේ තරම දැන් පැහැදිලිය​.ලිඳේ ඉන්නා මැඩියාගේ ලෝකය ලිං කටෙන් ඌට පේන තරමය​. සීනි වෙනුවට කුරුමිණියා හපා කා කහට තේ කෝප්පය කටේ හලාගෙන එක දිගට බීගෙන යාම හැර දැන් අපට කරන්නට දෙයක් නැත​.

  2. Rohitha says:

    Thamun waeni ganawesgath balu desapaaluwo balayata aethi kaedara kamin kalabala kala nisa thama MR iwasillen upayaseeliwa karanta hitapu waeda – asbestos thahanama, 13A ahosikireema, aadiya – siyalla avul karamin ohuwa balayen paennuwe lankika jathidrohin saha wides kumanthranakaruwange sahaya aethiwa. Thamuseta oya budu sivura thawaduratah balu deshapaalanaya namaethi asuchiwalin pandupowanta idadena thamusege dayakayoth amanayo.

  3. Rohitha says:

    j. pathita erehiwa balaya allanta thaman langa ballanta denne alayak thiyanawada?

  4. ජයහඩ says:

    රොටි රොටි රොටි රොටිටිටිටිටි…………………
    හි හි හි හිහිහිහිහිහි ……………..

  5. Gamaya says:

    Muuta pissu. Rate wena prasna nathiwa wage. Arahe purawasthu doser karanawa. Anik peththe kele wanasanawa. Ewa penenne nehe

Main News