ඇස් ගිල්ච්ච නොනිදන ඇමති කෝටි 17ක් පොලු තියයි.. රූපවාහිනිය පඩි ගෙවන්න බැරිව කෝටි 30ක් භාණ්ඩාගාරයෙන් ඉල්ලයි..

July 11, 2019 at 10:40 am | lanka C news
ඇස් ගිල්ච්ච නොනිදන ඇමති කෝටි 17ක් පොලු තියයි.. රූපවාහිනිය පඩි ගෙවන්න බැරිව කෝටි 30ක් භාණ්ඩාගාරයෙන් ඉල්ලයි..

ජාතික රූපවාහිනී සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා මිලියන 300 ක් ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

ජාතික රූපවාහිනියට එක්තරා ඇමතිවරයෙකුගේ මැතිවරණ ප්‍රචාරය වෙනුවෙන් මිලියන 170ක අයවිය යුතුව ඇතත් එය ගෙවා නැති බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

මෙම ඇමතිවරයා නම් වශයෙන් උණු හෙළිකරන්නට අකමැති නමුත් මුහුණේ මහන්සි පාට තිබෙන, ඇස් ගිලිච්චි, නින්ද යන්නේ නැතැයි එම ඇමති විසින්ම හඳුන්වාගන්නා බවද අලහප්පෙරුම මහතා පැවසීය.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

41,729 Viewers

6 Comments to “ඇස් ගිල්ච්ච නොනිදන ඇමති කෝටි 17ක් පොලු තියයි.. රූපවාහිනිය පඩි ගෙවන්න බැරිව කෝටි 30ක් භාණ්ඩාගාරයෙන් ඉල්ලයි..”

  1. HENA says:

    kapiya ape kewuththa…

    hathikare ek wela….

    moka wunath ekai…

  2. john the baptice says:

    ‘උසනම් සෙකුරිටි, මිටිනම් කම්කරු’

  3. prabath says:

    mEYAGE JANGE JANA PADDATHIYAMA HORAKAMATA,MARAKAMATA, SAMBANDAINE AULAK NANE ARA DASA KIYANA MAHATHTHAYAGE PUTHANE…EYAGANA 80 – 90 HITPU AYADANNA WANE ..SINHALA KOLLO 60000 HANDI GANE DAMMANE …..ANRU ME KIYANNE DAN JVP EKATA EWA MATHAKA NANEEE………..

  4. Ajith says:

    Sihina Kumaraya

  5. Sun says:

    At one stage he wanted to contest for the presidents’ post. Then everybody was against the idea. Just imagine if someone like that comes, he will sell the whole land and run away following the big boss. This is the quality of the politicians today in the country. What do you think my dear friends

  6. one shot says:

    මිටි කම්කරුවොයි,උස සෙකියුරිටිලයි යොදවල පුරාවිද්‍යා භූමිවල විදුලිය දඩ මීමා කරගෙන පොලොව හාරන්න දැන් සූදානම්.කූරගලටත් පොලොව යටින් විදුලිය දෙනකම් නින්ද යන්නෙ නැහැ.ඇස් ගිලිච්ච ලොඹු ඇදුන සාපෙ නැති ශාපය කවුරුන්ද?

Leave a Comment

Main News