ඇසින් දුටු සාක්‍ෂි නිෂ්චිතයි.. රියදුරත් පාපොච්චාරණය කර සාක්‍ෂි දෙන්න යයි.. අපරාධකරු චම්පිකයි.. නීතිය තිතටම..

December 18, 2019 at 10:12 pm | lanka C news
ඇසින් දුටු සාක්‍ෂි නිෂ්චිතයි.. රියදුරත් පාපොච්චාරණය කර සාක්‍ෂි දෙන්න යයි.. අපරාධකරු චම්පිකයි.. නීතිය තිතටම..

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු ඇමති චම්පික රණවක මහතාගෙන් ප්‍රශ්න කිරීම මේ වන විට සිදු කෙරෙමින් පවතී.

2016 වසරේදී රාජගිරියේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙනත් රියදුරු යොදවා අධිකරණය නොමග යැවීම, නොසැලකිලිමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීම, අනතුරතක් සිදු කර පලා යාම ආදී චෝදනා කීපයක් මතයි.

චම්පික රණවක මහතා අදාළ රථයේ පැදවූ වූ බවට මේ වන විට ඇසින් දුටු සාක්ෂි කිහිපයක්ම සූදානමින් සිටින බව වාර්තාවෙයි.

අනතුරට පත් සංදීපගේ යහළුවන් දෙදෙනකු ඇසින් දුටු සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත්වී සිටි.

මේ අතර වාර්තා වන්නේ චම්පික රණවක මහතා රියදුරා ලෙස ඉදිරිපත් කළ පුද්ගලයා පාපොච්චාරණය කර වරද පිළිගනින් රජයේ සාක්ෂිකරුවෙක් වීමට සූදානම්ව සිටින බවයි.

ඒ අනුව අධිකරණය නොමග යැවීමේ බරපතල චෝදනාව ඇතුළු චෝදනා මත ඇමතිවරයාට එරෙහි එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇත.

295 views

37 Comments to “ඇසින් දුටු සාක්‍ෂි නිෂ්චිතයි.. රියදුරත් පාපොච්චාරණය කර සාක්‍ෂි දෙන්න යයි.. අපරාධකරු චම්පිකයි.. නීතිය තිතටම..”

  1. n.s fasions kurunegala says:

    pannaraya – inna hithena ratak

  2. premaratne says:

    HEPPUWA NAM WAHANAYE PITUPASA DAMAGE WENNE KOHOMADA??
    CHAMPIKA NOWE MAHARAJA UNATH WARADAK KALA NAM DANDUWAM DENNA WENAWA.
    hebeyi yahapalana rajaya bambu gehuwada??? rata winasa kale maitree saha ranil

  3. Buruputha says:

    රටට හිතැති නෙමෙ රට කන උබල වගේ උනට කියන්න තියෙන්නේ එකයි.
    ඒ තමයි අපේ ජනාධිපති තුමා තොපෙ රනිල් වගේ කෙනෙක් නොවෙයි. ජනාධිපති තුමාට උබට වගේ ඩෙන්ගු උන නෑ දුමින්දයව එලියට දාගන්න.
    අන්න ඒක මතක තියා ගනින්.

  4. Hari says:

    Aurudu pahe Tele drama nileyak nathuwa

  5. Patient says:

    මෙයා අනිවාර්යයෙන්ම දඩුවම් විදිය යුතූ චරිතය ක්.
    හැබැයි ඉතින් බැංකු හොරු ගැන කතාවත් නොකර……… ගොඨව ලොකෙට විහිළුවක් කරන්න එපා.

  6. Parakum says:

    Donkeys and Buffolos who contributed to bring the present regime to power, should consider giving 2/3 to UNP to CURB the EXCESSES. Both candidates policy documents is SIMILAR, having a UNP govt under SLPP Prez, is highly benificial to this Nation.