ඇහැලියගොඩ 43කට කොරෝනා.. 1200ක් නිරෝධායනයට..

November 28, 2020 at 3:26 am | lanka C news
ඇහැලියගොඩ 43කට කොරෝනා.. 1200ක් නිරෝධායනයට..

ඇහැලියගොඩ දිවුරුම්පිටිය ප්‍රදේශයේ ඇති ඇගළුම් කම්හලක 43 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මේ හේතුවෙන් එම කර්මාන්ත ශාලාවේ සේවය කරන 1200ක පමණ පිරිසක් නිරෝධායන සඳහා යොමු කර තිබේ.

ආසාදිතයන් හඳුනාගනු ලැබ තිබුණේ ද නිරෝධය සඳහා යොමුකර සිටියදී කරන ලද පරීක්ෂණ වලදීය.

9,182 views

One Comment to “ඇහැලියගොඩ 43කට කොරෝනා.. 1200ක් නිරෝධායනයට..”

  1. Saradiel says:

    සියලු දෙනාට ඉක්මන් සුවය පතමු බුදු සරණයි.