ඇෆලටොක්සින් ඇති තවත් බොහෝ ආහාර තිබෙනවා.. හෙලිකලහොත් නිෂ්පාදන සමාගම් වැටෙනවා.. ජනතාව වස චුට්ටක් කෑවට කමක් නෑ..- ප්‍රමිති ආයතන ප්‍රධානී
April 4, 2021 at 9:20 am | lanka C news
ඇෆලටොක්සින් පිලිකාකාරක අඩංගු තවත් බොහෝ ආහාර වර්ග මෙරට වෙලදපලේ ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සදහන් කරයි.
එහි අධ්යක්ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය පවසන්නේ එම ආහාර වර්ග හෙලිකලහොත් ඒවා නිස්පාදන සමාගම් බිද වැටීමට ඉඩ තිබෙන බවයි.
එනිසා ජනතාව පොඩි කාලයක් එම ආහාර භාවිත කරද්දී එම කාලය තුල අඩුපාඩු නිවැරදි කරන්නැයි නිෂ්පාදන සමාගම්වලට දන්වන බවද ඇය සදහන් කලාය.
පිලිකාකාරක අඩංගු පොල්තෙල් ආනයනය කල සමාගම් තව දුරටත් තෙල් ගෙන්වන බවත් ආනයනය අත්හිටුවීමට තම ආයතනයට බලයක් නැති බවත් ඇය තව දුරටත් කියා සිටියි.
හිරු නාලිකාව සමගින් සාකච්චාවකට එක්වෙමින් ඇය මෙම අදහස් පල කලාය.
Ethakota munge gewal wala un owa kanawada?….
රටට කියන්නේ නැතිව ටික දවසක් තියා ගත්තහම කීයක් හරි හොයා ගන්න පුළුවන්
ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් විදේශීය කිරිපිටි සමාගම් වලට පක්ෂපාතී වූ බවට ගුරු සංගමයකින් එන්තරවාසියක්.
ජාතික නිදහස උදෙසා ගුරු ව්‍යාපාරය නමින් එම සංවිධානයේ ලේකම් ඉන්දික මහතා විසින් යොමුකොට ඇති ලිපියක් අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය සිද්ධිකා විසින් විදේශීය කිරි පිටි සමාගමකට වාණිජ්‍ය වාසි අත්වන ලෙස තම තනතුර සහ ආයතනය භාවිතාකොට ඇති බවට චෝදනාවකට ලක්වේ.
එම ලිපිය මගින් තොරතු දැනගැනීමේ අයිතිය යටතේ ඉල්ලා ඇති තොරතු ඇය විසින් ලබා නොදෙන්නේනම් තොරතුරු කොමිසමට පැමිණිලි කරන බවද ඉන්දික මහතා සඳහන් කරයි.
Owwa kaawata kamak Naha Bay Wahallu kiyanne Kohomatath Dan rathu Dattha Pothata Atuwela Inna Satthu Jaathiyak..
Kotthuwakatath Minimra Gatthe Thaman Wandawenawata Baye..
මූනෙම තියෙනව බහු භූත ගොං පෙනුමක්…..රාජිත ගෙ නංගිද දන්නෑ….
රාජ්‍ය සේවයට නුසුදුසු තේ උඩිච්චියෙක් ….
තුක් නෙද්දකිං