ඇෆ්ගන්, රෝහන්ගියා, චිතගොං අනාථයින් බුරුතු පිටින් ලංකාවේ.. ඉතිහාසයේ ප්‍රථම වතාවට සංක්‍රමණ ධණ අගයක් ගනී..
September 6, 2018 at 6:28 am | lanka C news
පිිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
මහ බැංකු වාර්තාවට අනුව නිදහසින් පසු ප්‍රථම වතාවට ලංකාවේ සංක්‍රමණ ධන අගයක් ගෙන තිබෙනවා. වෙනත් වචන වලින් කියනවා නම් ලංකාව අත්හැර වෙනත් රටවල පදිංචියට ගිය පිරිසට වඩා වෙනත් රටවලින් ලංකාවේ පදිංචියට පැමිණි පිරිස වැඩියි. ජනගහනයෙන් දහසකට 2015 දී 0.7ක් 2016 දී 2.1ක් සහ 2017 දී 2.3ක් ලෙස ශුද්ධ සංක්‍රමණ සිදු වී තිබෙනවා. ඒ කියන්නේ 2015 දී ඇති වුණු ශුද්ධ සංක්‍රමණ ප්‍රවණතාවය ක්‍රමයෙන් වැඩි වෙමින් තිබෙනවා.
අතීතයේ දී ලංකාවේ සංක්‍රමණ ධන අගයක් ගත්තේ ඉන්දියානු වතු කම්කරුවන් ලක්ෂ ගණනින් පැමිණි යුගයේ දී. නමුත් නිදහසින් පසුව ලංකාවේ ජනතාව බුරුතු පිටින් ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය වැනි රටවල පදිංචියට යන වර්තමානයේ දී ලංකාවේ සංක්‍රමණ ධන අගයක් ගත්තේ කොහොම ද?
දහසකට 2.3ක් කියන්නේ ලංකාවේ ජනගහනය වන මිලියන 22ට ශුද්ධ සංක්‍රමණ 50,600ක්. වසරකට ලක්ෂයක් පමණ රට අත්හැර වෙනත් රටවල පදිංචියට යනවා. එහෙම තිබිය දී ශ්‍රද්ධ සංක්‍රමණ 50,600ක් කියන්නේ වසරකට විදේශිකයින් 150,000ක් පමණ ලංකාවේ ඇවිත් පදිංචි වෙනවා කියන එකයි. ලංකාවට හොරෙන් ඇවිත් පදිංචි වෙන්නේ කොහොමද? මේ විදේශිකයින් 150,000 කවුද? අපි කෙතරම් මේ ගැන කතා කළත් ආණ්ඩුව ඒ ගැන අවධානය යොමු කරන්නේ නෑ. ඒ කියන්නේ ඊ ළඟ ඡන්දයේ දී මේ රටේ ජනතාව ආණ්ඩුවට ඡන්දය දෙන්නේ නැති නිසා විදේශිකයින්ගේ කර මතින් ගොඩ යෑමේ අරමුණෙන් ආණ්ඩුව විසින් විදේශිකයින් රහසිගතව මේ රටේ පදිංචි කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා ද?
ඉන්දියානුවන්ට වීසා නැතුව ලංකාවට පැමිණිය හැකි නිසා බුරුතු පිටින් ලංකාවට ඉන්දියානුවන් ඇවිත් රස්සාවල් කරනවා. අද කුඹුරු කපන්නේ ගෝනි කර තියන්නේ කොණ්ඩේ කපන්නේ තෝසේ හදන්නේ ඉන්දියානුවන්. ඒ අතරේ ඇෆ්ගන් අනාථයින් සහ රෝහන්ගියා අනාථයින් චිතගොං අනාථයින් ලංකාවට ඇවිත් ඉන්නවා. මේ අය රස්සාවල් හොයන විට බෙහෙත් ගන්න ගියාම සිංහලත් බෑ දෙමළත් බෑ ඒ නිසා අහු වෙනවා. නමුත් තමිල්නාඩුවෙන් එන අය දෙමළ කතා කරන නිසා කොහොමටවත් අඳුර ගන්න බෑ.
මේ සංක්‍රමණ නිසා ලංකාවේ ජන සංයුතියට බරපතල බලපෑමක් වෙමින් තිබෙනවා. ඒ වගේම ප්‍රජා සෞඛ්‍යයට සහ ආරක්ෂාවට තර්ජනයක් ඇති වී තිබෙනවා. අපි මේ ගැන කෙතරම් ආණ්ඩුවට කිව්වත් ආණ්ඩුව අවධානය යොමු කරන්නේ නෑ. ආණ්ඩුවේ ඉන්නේ අලි බව නම් අපි දැනගෙන හිටියා. නමුත් ඒ බිහිරි අලි බව දැන ගත්තේ බලයට ආවාට පස්සේ.
– අරවින්ද අතුකෝරල
Me enne ae ratawala raksha nethi nisa. Ape aya Australia yanawa wage. Baudda ratak wu api kaage ho badaginna niwanawaanam eka pinaki.
මේකනම් අනිවා හම්බයෙක්, සින්හලයව අන්දන කපටි නරියෙක්. ඇති කරගත්තු පින හම්බයන්ට ලංකාවේ ඉන්න ඉඩ දීල.
මේ රෝගින්යා කාරයන් වැල්ලවත්ත දෙහිවල කවුඩාන රත්මලාන ආදී ප්‍රදේශවල මෙන්ම නැගෙනහිර ප්‍රදේශයේද බහුල වශයෙන් සිටින බව ආරංචියි .දෙහිවල රත්මලාන ආදී ප්‍රදේශවල මුන් සිංහලයන් මෙන් හැසිරෙනවා මුස්ලිම් ගෑනු මුහුණ වසන්නේ මෙන්න මේ නීති විරෝදී එවුන්ට මේ රටේ හවුහරන දෙන්න .කඩවලට බඩු ගන්න ආවම මුන් කතා කරන්නේ කැඩිච්චි ඉංගිරිසියෙන් එහෙමත් නැතිනම් අතින් .එසේම මුළු කොළඹම මාලදිවයින්කාරයන් ගෙන් ඉතිරි පැතිරී ගොසින් තිබේ .බේත් ගන්න කියා එන මුන් ලංකාවේ ස්ථිර පදිචිවී ඇත .මොවුන්ටමේ රටේ වහාබි මුස්ලිම් ප්‍රජාව උපකාර කරනු ලබති .ඒවගේම මුස්ලිම් ආගම ඉගෙනීමට කියා අප්‍රිකානු රටවලින් ,පාකිස්තානයෙන් ,ඉන්දියාවෙන් ,බංගලාදේශයෙන් මුස්ලිම් තරුණයන් කොළඹ තිබෙන අන්තවාදී ආගම් පාසල් වලට පැමිණේ .මේවා තහනම් කරන්න ආණ්ඩුවක් නැත .
ඒ වෙනුවට මුස්ලිම් රටක් නොවූ ශ්‍රී ලංකාවේ ලොව ලොකුම මුස්ලිම් ආගමික විශ්වවිද්‍යාලය සෑදීමට ඉඩ දී ඇත .එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයන් පිලිබඳ අත්සන් කල ගිවිසුමෙන් වහා ඉවත් වනු .මුස්ලිම් ආගමික විශ්වවිද්‍යාල තහනම් කරනු
Ape ewunta kumburu kotannath barinam, mutta karagahannath berinam , gadol adinnath berinam, indiyawen berinam balukisthaneyen hari genna epai. Ape ewun danne three wheel park ekata ata ekak dagena , gahanu lamainge passawal bala bala inna
මාරයි උඹේ ලොජික්
ඉක්මනට බදුර්දීන්ට රටේ නායකයා වෙන්න ඕනේ. මෝඩ පෙරේත සිංහල දේශපාලුව රට විනාස කළා. දන්නවද මරණ උපත් අනුපාත Officers ල ගොඩාක් හම්බයන් බව, උන් IDENTITY card, Passport හදල දෙන බව දන්නේ නැද්ද?
Please deport them as soon as possible….
බදුර්දීන් අමුතු බාසාවක් කථා කරන මුස්ලිම් මිනිසුන් යාල වනයේ පදිංචි කරනවාලු
මේ රටට මුස්ලිම් සරණාගතයෝ ගෙන්වා ගන්න අන්තවාදී මුස්ලිම් දේශපාලකයෝ කටයුතු කරනවා එමගින් ඔවුන් තම චන්ද ගොඩ වැඩිකරගෙන මේ සිංහල බෞද්ද රට අන්තවාදී මුස්ලිම් රටක් කිරීමට උත්සහ කරනවා සින්හලුනි නැගිටිවූ .රිෂාඩ් බද්යුද්දීන් වගේම ආසාත් සාලි හකීම් සහ අනෙකුත් මුස්ලිම් දෙස්පාකයන් සියල්ලම මේ කපටි සැලසුම පිටුපස සිටි .පොන්න මොංගල් වැනි දතා වැනි ගොන්ජා වැනි සිරා වැනි ජඩ දේශපාලකයන් බලන්නේ උන්ගේ චන්ද ගැන පමණකි .
ඇහැළේපොළ පුත් කුමරූ
කඩුවට ගෙළ දුන් අයුරූ
පුරුදු කළොත් සිහල දරූ
නිදහස අත්වනු නිබොරූ
මැරුණොත් යළි උපදින්නේ
අතරක නෑ පවතින්නේ
එම මරණෙට ඉතිකින්නේ
ඇයිද පුතේ බය වෙන්නේ
බියගලුකම නිවට කමයි
එය නැති නම් පිරිමිකමයි
සිංහල සිතුවිලි මෙහෙමයි
පුත නඹටත් එය උරුමයි
සතුරුව පෙරමුණට එතොත්
අර මහමෙර සමඟ වුවත්
සතුරු වෙයන් පුතේ නුඹත්
ඒකයි හරි වීරකමත්
තායිලන්තයේ දකුණු දිග යාල පත්තානි වැනි ප්‍රාන්තවල බෞද්ධ භික්ෂුන්ට අද පිඬු සිඟාවඩින්නට සිදුව ඇත්තේ හමුදා ආරක්ෂාව මධ්‍යයේය. නිරන්තරව තායි බෞද්ධයෝ මුස්ලිම් අන්තවාදයට බිලිවෙති. එවැනි තත්ත්වයක් අපේ රටට ඇතිවීමට කිසිලෙසකින්වත් ඉඩ දිය යුතු නැත.
බුරුමය ථෙරවාදී බෞද්ධ රටකි. එරට ජනගහනයෙන් 89% ක් බෞද්ධයන් වන අතර 4% ක් ක්‍රිස්තියානින්ද 4% ක් මුස්ලිම් වරුන්ද වේ. බුරුමයේ ථෙරවාදී බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් එරට හමුදා ආණ්ඩුව නම් කැපවී ක්‍රියාකළ බව ප්‍රකට කරුණකි.
THESE power greedy politicians are ruining the country. It will be a big problem to the future generation.After coming to power only for 5 years, can they take decisions ,which would affect for 99 years.Very undemocratic ,unjust and dangerous.