ඇෆ්ගනිස්තානයෙන් එන්න ලාංකිකයන් පිරිසක් බෑ කියති.. තලේබාන්ලා යටතේ ඉන්න බව දන්වති..

August 23, 2021 at 2:10 pm | lanka C news
ඇෆ්ගනිස්තානයෙන් එන්න ලාංකිකයන් පිරිසක් බෑ කියති.. තලේබාන්ලා යටතේ ඉන්න බව දන්වති..

තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටීමට ශ්‍රී ලාංකිකයන් 20 දෙනකු කැමැත්ත පළ කර තිබේ.

එරට බලය තලෙයිබාන් කැරලිකරුවන් විසින් අල්ලා ගැනීමෙන් පසු එහි සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටින අවස්ථාවේදී ඔවුන් විසින් මේ බව දැනුම් දී ඇත.

දැනටමත් ඇෆ්ගනිස්ථානයේ සිටින ලාංකිකයන් 86 දෙනා අතරින් 40 දෙනකු ඉවත් කර ගෙන තිබේ.

එමෙන්ම තවත් 20 දෙනෙකු මෙරටට පැමිණීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ අමාත්‍යංශය කියා සිටියි.

නමුත් සෙසු 20 දෙනා එහි තවදුරටත් තලේබාන් පාලනය යටතේ රැඳී සිටින බව දන්වා ඇත.

64,959 views

41 Comments to “ඇෆ්ගනිස්තානයෙන් එන්න ලාංකිකයන් පිරිසක් බෑ කියති.. තලේබාන්ලා යටතේ ඉන්න බව දන්වති..”

  1. TNA says:

    They know very well that Afghanistan is better than …………………

  2. සමනා says:

    ඒයාලා මුල්ලා/අබුබකර්ලා වෙන්න හිතාගෙන ඇත්තේ