ඇෆ්ගනිස්තානයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය වසා දමයි.. තානාපති ලංකාවට පනී..
January 24, 2022 at 12:40 pm | lanka C news
ඇෆ්ගනිස්තානය කාබුල් නුවර පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලය වසා දැමීමට රජය කටයුතු කර තිබේ.
ඇෆ්ගනිස්ථානයේ පවතින අවිනිශ්චිත දේශපාලන තත්වය සහ ආරක්ෂක තත්ත්වය මත මෙම තීරණයට එළැඹ ඇත.
එම තානාපති කාර්යාලයේ ක්රියාකාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට කළ නොහැකි බවටද තීරණය වී ඇත.
තලේබාන් සංවිධානය විසින් කාබුල් නුවර අල්ලා ගත් අවස්ථාවේ සිටම එහි ශ්රී තානාපතිවරයා පෞද්ගලික නිවාඩු ලබා ලංකාවට පැමිණ සිටී.
INDIYAWA Ape Deyyo… Unge wachanayata eha api yanne ne
අපරාදෙ ඕක වෙහුවේ ලන්කාවෙ උලමා සන්විදානය හරහ තවුහිඩ් ජ්ස්මාත් කාරයෙක් පත්කරගන්න තිබුන තානාපති හෙටියට .එහෙම කලානම් isis බිහිකරන්න මෙරටින් සහයෝගය දෙන අන්තවාදී වහාබි සෙට් එක යවන්න තිබුනා සටන් පුහුණුවට(මීට කලින් කටාර් ,කුවේට් හරහා නොගිය ආය)
ඒක මිසක් අපිට පිටරට තානාපති කාර්යාල නඩත්තු කරන්න ඩොලර් නැතිකමට හෙම නෙමේ නේද ? අපි බයියො ඔය ලණු ගිලියි ඒත් රට ලෝකෙ දන්න උන්?
අනුන්ට මෝඩයන් කියන නූගත් ජෙප්පෙක් ගේ දැණුම තමයි පෙන්වා තියෙන්නෙ.
yes, so many foreign missions do nothing at all people who works their enjoy a life being in a foreign country and a lot of facilities to their families as well. There is another one in Ireland as well. better to close it down and allow the UK embassy to look after Irish issues.
තානාපති ගගං බුලත්සිංහලට තලේබාන් එනකොට රෙද්දෙ රෙවිලා.
යකෝ මුංනේ අපේ ගුවං හමුදාවේ ලොක්ක වෙලා ඉඳල තියෙන්නෙ.