ඇෆ්ගනිස්ථානයේ පල්ලියකට බෝම්බ ප‍්‍රහාරයක්.. සියයකට වැඩි පිරිසක් මරුට…

October 8, 2021 at 6:45 pm | lanka C news
ඇෆ්ගනිස්ථානයේ පල්ලියකට බෝම්බ ප‍්‍රහාරයක්.. සියයකට වැඩි පිරිසක් මරුට…

ඇෆ්ගනිස්තානයේ කුන්දූස් නගරයේ ෂියා මුස්ලිම් පල්ලියකට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.

ඉන් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතරඑ වැඩි පිරිසකගේ තත්වය බරපතල බව රොයිටර් වාර්තා කරයි.

දේව මෙහෙය අතරතුරේ මෙම ප‍්‍රහාරය එල්ල වී ඇති අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නැත.

29,246 views

6 Comments to “ඇෆ්ගනිස්ථානයේ පල්ලියකට බෝම්බ ප‍්‍රහාරයක්.. සියයකට වැඩි පිරිසක් මරුට…”

  1. බයියා says:

    මරු ආගමක් මේක නම්. උන් උනුත් මරාගන්නව . අනික් උන්වත් මරනව.

    • 3% ට බය බයියා says:

      සාමයේ ආගම එහෙම තමයි 😂

      • LOL says:

        ආපෝ මෙන්න ජාතිවාදි කතා කියනවෝ .එහෙම කලාට අපි ගෙන එහෙම කියන්න බෙරියෝ අපි ජාතිවාදි කියන වචනය අපේ වාසියට යොදා ගන්න දන්නෙ නෙතියෝ

  2. Ranjan says:

    they want to fill the whole world only with muslims. that will naturally lead the world to the end.

  3. Samson says:

    යකෝ මේ ආගමේ මිණී මරනව හැරෙන්ඩ වෙන දෙයක් ඇත්තෙම නැද්ද?. මම අහල තිබෙන විදිහිහට මේ ආගමේ කතෘ සහේට අරන් තිබෙන්නෙ අවුරුදු 6 ක දැරියක්. ඉතින් කොහොමද මුන්ගේ ගෙදරක වැඩකරන අවුරුදු 15 ක දැරියක් බේරෙන්නේ.

  4. Felix says:

    Mee Kalakanni Heththa (Agama) Hinda Minis Jeewitha Keeyak Nethi Wenawada….???

Main News