ඇෆ්ගනිස්ථානය අපේ සහෝදර ආසියානු රටක්.. ඔවුන්ගේ ජයග‍්‍රහණය ගැන අප සතුටු විය යුතුයි..- ක‍්‍රිකට් සභාපති

September 23, 2018 at 12:01 am | lanka C news
ඇෆ්ගනිස්ථානය අපේ සහෝදර ආසියානු රටක්.. ඔවුන්ගේ ජයග‍්‍රහණය ගැන අප සතුටු විය යුතුයි..- ක‍්‍රිකට් සභාපති

ආසියානු කුසලාන තරගාවලියේ දී ඇෆ්ගනිස්ථානය උඩට ආ එක ගැන ශ්‍රී ලාංකිකයන් ලෙස අපි සතුටු විය යුතු යයි ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය ගැන පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදය අමතමිනි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම පරාජය වීම සම්බන්ධයෙන් කණ්ගාටුවක් තිබුණද ඇෆ්ගනිස්ථානය අපේ සහෝදර ආසියානු රටක් නිසා ඔවුන් උඩට ඒම ගැන අප කෙනෙහිලිකම් නොකළ යුතු බවද ඔහු කියා සිටියේය.

11 views

8 Comments to “ඇෆ්ගනිස්ථානය අපේ සහෝදර ආසියානු රටක්.. ඔවුන්ගේ ජයග‍්‍රහණය ගැන අප සතුටු විය යුතුයි..- ක‍්‍රිකට් සභාපති”

  1. Love nature says:

    THE world’s two largest standing Buddhas – one of them 165ft high – were blown up by the Taliban in Afghanistan

  2. රොන් says:

    ඔව් දැන් එහෙමත් කියමු නේද

    • Upali says:

      ඉස්සර කාලේ අපි අහපු ” කලුහාමිගේ කතාවේ” එලොවගිය දුවගේ මිනිහා( හොරෙක්) පැමින කලුහාමි රවටා රත්තරන් ටික අරන් යනවි ට ඒ පස්සේ එලවාගෙන ගිය කලුමාමිගෙ මනුස්සයා රාලහමිවත් රවට්වලා අස්වයාත් අරන් රත්තරන් ටිකත් එක්ක හොරා පැනල යන කොට රාල හාමි කීවලු ” බෑනෝ, හාමිනේගෙන් රත්තර්න් , මගෙන් අස්වයා” ..කියල

  3. ceejay says:

    SAMARE kiwwa Kathawa Hari.

  4. පොඩි එකා says:

    මිදි වල්ල කඩා ගන්න බැරුව නරියත් අන්තිමට කියලා ගියේ ඔය කතාවම තමයි…

  5. Junda says:

    Why only for Afganistan
    we mush happy at every defeat because that winning country is a country in this world.
    Therefore we should not try to win.We must defeat in order to make happy other country

  6. Nuwan says:

    ඇෆ්ගනිස්තානය දිනපු එකට කවුද දුක් උනේ?කොටින්ම හොද ටීම් එකකට හහල දිනුවනම් ඇෆ්ගනිස්තානයටත් මීට වඩා සතුටු වෙන්න තිබුන.

  7. david milibanda says:

    Bookmiyata sapada after the Afganistan match.

Main News