ඇ‌මෙරිකාවෙන් ලැබුණු MCC තෑග්ග කොල්ලකෑමට ලක්වුණා..- ඇමරිකා තානාපති

August 11, 2021 at 3:50 pm | lanka C news
ඇ‌මෙරිකාවෙන් ලැබුණු MCC තෑග්ග කොල්ලකෑමට ලක්වුණා..- ඇමරිකා තානාපති

ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ එම්සීසී (මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්-MCC) වැඩසටහන ත්‍යාගයක් බවත් එම යහපත් සංවර්ධන වැඩසටහනින් ප්‍රයෝජන ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට තිබූ අවස්ථාව කොල්ලකෑමට ලක්වූ බවත් කොළඹ එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් සඳහන් කළාය.

ඇය මේ බව සඳහන් කරන ලද්දේ ‘දෙරණ’ රූපවාහිනියේ විකාශය වූ ‘හයිඩ් පාර්ක්’ නමැති වැඩසටහනට එක්වෙමිනි. තානාපතිනිය එම්සීසී ගිවිසුම පිළිබඳව එහිදී මෙසේද අදහස් පළකළාය.

“එය තෑග්ගක් විය. එය ණයක් නොව ප්‍රදානයක් විය. තවද එය පැමිණෙන්නේ ඇමරිකානු ජනතාවගෙනි. එය අපේ අනෙකුත් සංවර්ධන ප්‍රදානයන් වැනි දෙයක්. එබැවින් යහපත් සංවර්ධන වැඩසටහනකින් ප්‍රයෝජන ලබා ගැනීමට තිබූ මෙම අවස්ථාව යම් ආකාරයකින් ලාංකික ජනතාවගෙන් කොල්ලකෑමට ලක්වීම කනගාටුවට කරුණකි.

මෙය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ සිට රජයේ (ශ්‍රී ලංකා) විවිධ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් ලබාදුන් වැඩසටහනක්. එය ආර්ථික වර්ධනයට ඇති තීරණාත්මක බාධක මගහරවා ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද අතර එම නිසා ප්‍රවාහන, යටිතල පහසුකම්වලට උදව් කිරීම සහ ඉඩම් මිලදී ගැනීම් සහ හිමිකාරීත්වයන් ඩිජිටල්කරණය කිරීමට උපකාර කිරීමක්.”

– aruna

90,379 views

44 Comments to “ඇ‌මෙරිකාවෙන් ලැබුණු MCC තෑග්ග කොල්ලකෑමට ලක්වුණා..- ඇමරිකා තානාපති”

  1. Rama says:

    Acchige redda tamayi..naki balli

  2. Nihal Jayaweera says:

    She thinks all Sri Lankans are like Avamangala level.Shw cannot hoodwink us like what they did to Iraq/Libiya and at this stage Afghanistan where the people have become destitute due to crooked policies of Americans.
    NJ

  3. ගෞම් ඊයාරාජ් says:

    එම්.සී.සී වගේද ගොං බෛයනේ , ඇමෙරිකාවෙන් දුන්න අළුත් මුදල් ඇමති ඇමෙරිකන් සිටිසන්. මොළයක් නෙමේ මොළ ගෙනාපු නැවක්. බෛයො මෙහේ ජාත්‍යාලේ කෙලිං කොරන් ෆුල් ඇමෙරිකන් විරොධේ ,හැබැයි රටේ මුල්‍ය තන්ත්‍රය ඇතුලු රටේ ජිවණාලීය පාලනය කරන්නේ ඇමෙරිකාණුවෙක්. බෛයන්ගේ දේස ප්‍රේමේ ,’මේරිකන් විරොධේ රෙද්ද පල්ලෙන් බෙරීලා , දියර ගලනවා. මූන් වගේ අමූ මීහරක් , ගෝත්‍රීකයො අර හුදෙකලාවුනු ඇමෙසොන් වනාන්තර කලාප වලත් නැතුව. 😂😂😂

  4. රාජන් says:

    A gift from US.. My foot !! Recepients of your gifts have problems digesting them still !!!

  5. Niru says:

    Yes. You gave greatest gift to the native Americans first. Then You have gave gifts to Syria Iraq Libya Yemen after Vietnam Cambodia and Laos.
    Now we can see your 20 year gift to Afghanistan is working nicely for its citizens trying to escape everything.
    If you cannot control a rag tag salwar kameeze army of uneducated afgans how can you idiots control the world.

  6. Chandu says:

    ඇමරිකාව පිනට දෙන්න පටන් අරගෙනලු…අනේද කියන්නෙ ..මුන් හිතාගෙනෙ ඉන්නෙ මෙහෙ ඉන්න ඔක්කොම දේශ්පලුවො වගේ හරක් කියල 🤔

  7. david milibanda says:

    Mekita Pissu……………..She has realised Sri Lanka was a tough NUT to crack. She failed America in Sri Lanka. All she got to do now is to pack her bags and bugger off from Sri Lanka.

  8. ඇයි බං says:

    යකෝ ඇමරිකන් මුදල් lamadi විතරක් නෙවෙයි …ජනාධිපතිත් ඇමරිකන් ..ඌ පට්ට බොරුවක් කෙරුවෙ ..අයින් කරගත්තා කියලා american සිටිෂන්ෂිප් එක …දැන් නිකං පූසා වගේ ඉන්නවා …අපි සිතුවේ ඒ කාලේ සිංහයෙක් කියලා …බලනකොට බලලා ,එතකොට අනිත් එවුන් රාජපක්ෂ බයියෝ …අනුන්ගේ රොකට්වල ස්ටිකර් ගහලා යවලා මිනිස්සුන්ව රවට්ටපු ඒවා …ඩේසි ආච්චිගේ මැණික් මල්ල …නාමල්ගේ ඔලිම්පික් ගමන …මොවුන් සුනාමියෙන් ගැහුවා ගැහිල්ලක් ලංකාවම ඉවරයි …monui මුන්ගෙ වටේ ඉන්න හැත්ත yi පට්ට හොරු ….එහෙන් මෝංගල් prasanna ranathunga s රුසියාවෙන් ගොන්නු ගේනවා …උදයංග එකතුව මාර බිස්නස් එකක් යන්නේ …ගිය පාරත් හොරු මේ පාරත් හොරු ඉස්සරහටත් මොන හොරෙක් එයිද දන්නේ අපේ මෝඩ මිනිස්සු හින්දා

  9. ඇයි බං says:

    යකෝ ඇමරිකන් මුදල් ඇමති විතරක් නෙවෙයි …ජනාධිපතිත් ඇමරිකන් ..ඌ පට්ට බොරුවක් කෙරුවෙ ..අයින් කරගත්තා කියලා american සිටිෂන්ෂිප් එක …දැන් නිකං පූසා වගේ ඉන්නවා …අපි සිතුවේ ඒ කාලේ සිංහයෙක් කියලා …බලනකොට බලලා ,එතකොට අනිත් එවුන් රාජපක්ෂ බයියෝ …අනුන්ගේ රොකට්වල ස්ටිකර් ගහලා යවලා මිනිස්සුන්ව රවට්ටපු ඒවා …ඩේසි ආච්චිගේ මැණික් මල්ල …නාමල්ගේ ඔලිම්පික් ගමන …මොවුන් සුනාමියෙන් ගැහුවා ගැහිල්ලක් ලංකාවම ඉවරයි …monui මුන්ගෙ වටේ ඉන්න හැත්ත yi පට්ට හොරු ….එහෙන් මෝංගල් prasanna ranathunga s රුසියාවෙන් ගොන්නු ගේනවා …උදයංග එකතුව මාර බිස්නස් එකක් යන්නේ …ගිය පාරත් හොරු මේ පාරත් හොරු ඉස්සරහටත් මොන හොරෙක් එයිද දන්නේ අපේ මෝඩ මිනිස්සු හින්දා

    • කරඬුතැන්නෙ රත්නෙ says:

      රත්තරං අස්වයට රැවටුන එකෙක් තමයි කියන්නෙ

  10. Amda says:

    Gift ??? or a TROJAN HORSE ?????????????????