ඉංග්‍රිසි භාෂාවට වඩා ලෝකයේ චින භාෂාව ඉදිරියට ඇවිත්.. චින භාෂාව ඉගෙන ගත්තොත් රැකියා ලැබෙයි..
March 1, 2019 at 4:40 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂය තුල දෙවන පෙල ශක්තිමත් නායකයින් රැසක් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍යය නවින් දිසානායක මහතා පැවසිය.
නවින් දිසානායක අමාත්‍යයවරයා ඒ බැව් කියා සිටියේ තලවකැලේ විද්‍යා සේකර ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපන අමාත්‍යංශයේ රු මිලියන 8 ප්‍රතිපාදන යටතේ ඉදි කරන ලද ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරිමෙන් අනතුරුව පැවති ජන හමුවේදිය.
එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ දෙවන පෙල ශක්තිමත් නායකයින් සමග වත්මන් රජය ශක්තිමත් ලෙස පවත්වාගෙන අතරතුර එක්සත් ජාතික පක්ෂයද ශක්තිමත් කිරිමට පියවර ගෙන ඇති බවයි.
දේශාපලඥයන් විවිධ මත දරන පුද්ගලයන් බවත්, ඇතැම් දේශාපාලඥයන් කපටිකමින් ජන්ද දායකයින් මුලා කර ජන්දය ලබා ගන්නා පිරිසක් බව අමාත්‍යය නවින් දිසානායක මහතා කියා සිටියි.
ඉංග්‍රිසි භාෂාවට වඩා ලෝකයේ චින භාෂාව ඉදිරියට පැමිණ ඇති බවත්, චින භාෂාව ඉගෙන ගැනිම තුලින් රැකියා ලබා ගැනිමේ අවස්තාව උදාවන බව නවින් දිසානායක මහතා කියා සිටි.
රාජ්‍යය නිලධාරින් රැසක් මේ වන විටත් චින භාෂාව ඉගෙන ගනිමින් සිටින බවත්, නුවරඑලිය ගාමිණිදිසානායක අභ්‍යාස ආයතනයේ දැනට ඉගෙන්විම් කටයුතු කරන ඉංග්‍රිසි භාෂාවට අමතරව චින භාෂාව ඉගෙන්විමට කටයුතු කරන බව අමාත්‍යය නවින් දිසානායක මහතා කියා සිටියේය.
– හැටන් රංජිත් රාජපක්ෂ
රැකියාවල් ලබාගැනීමට චීන බාෂාව ඉගන ගන්නවා නම් රටේ බාෂාව සිංහල ඉගනගන්න දෙමල අයට ඇයි බැරි
අපේ කොල්ලො කෙල්ලො රට එට වල ගිහින් බැල මෙහෙ කොරල සල්ලි හම්බ කොරන් එන්නය් අගමැටියය් සමනල සෙට් එකය් අපේ බදු සල්ලි බැඳුන්කරෙන් හොරා කාලා සුදනො වගේ අපට දේසනා තියනවා.
from hetro to butterfly – it is my theory
Looking for a Chinese loan ? Tell anything. Sri Lankan crappy politicians.
මූ පිස්සෙක්
Because your leader Ponil didn’t know Chinese he stopped the port city project. But Awamangala with his sound knowledge in English was unable to get Obama to come here. I think he also should learn Chinese. Of the great leaders you claim to have in unp how many speak Chinese?
That is True. Chinese Language may more powerful than English in very recently. and it may be powerful to business man than English.
මෙතුමා කියන දේ හෙලා දකින අයයි පිස්සෝ. අරාබි රටවලත් ලංකාවේ අයට අඩු ගෙවීම් කරන්නෙත් ඉංග්‍රීසි දැනුම නැති නිසා. පිලිපීනෙ අයට අවස්තාව වැඩි ඒ නිසයි.චීන බාසාව ඉගනීම අනාගතයට වැදගත් වේවි.