ඉංජිනේරු සංස්ථාව සේවක වැටුප් ගෙවාගන්න බැරි තැනට වැටිලා..
June 28, 2017 at 12:40 pm | lanka C news
රාජ්ය ඉංජිනේරු සංස්ථාව සේවක වැටුප් ගෙවාගත නොහැකි තත්වයකට පත්ව ඇතැයි සේවක වෘත්තීය සංගම් චෝදනා කරයි.
පසුගිය මාසවලදී සේවක වැටුප් ගෙවීමට මුදල් නොමැතිකමින් ශ්රී ලංකා රාජ්ය ඉන්ජිනේරු සාංස්ථා සකසුරුවම්කම හා ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිතිය සතු රුපියල් ලක්ෂ 429ක මුදලක් පාලනාධිකාරිය විසින් ලබා ගෙන ඇති බවද ඔවුන් සදහන් කරති.
සේවක වැටුෙපන් කපා ගන්නා මුදලින් සේවකයන්ගේ සුබසාධනය පිණිස පවත්වා ගෙන මෙම සමිතියේ මුදල් සේවක වැටුප් ගෙවීමට ලබා ගැනීම හේතුවෙන් තමන්ට ණය මුදලක් ලබා ගැනීමේ ඉඩකඩ ද අහිමිව ඇතැයි ද වෘත්තීය සමිත්යේ සාමාජික සේවක පිරිස් කියති.
ලංක ඉතිහාසයේ බිහිවුන හොඳම රජය පරලන්න කතිරෙ ගහපු ලක්ෂ හැට දෙකේ බූරු වහන්සේලා මුලු ලංකාවටම දාපු තොප්පි නම් මරේ මරු
මුන්ට හෙන ගහනවනෙ. අර පවුලෙ එවුන්ටයි පක්ශේ එවුන්ටයි හත්මුතු පරම්පරාවටයි වාහන දුන්න එවුන්ගෙන් ඉල්ලගන්න කියන්න තියෙන්නේ.
ඒක තමයි මාත් කියන්නෙ.උඹ වගේ කොටළුවෙක් මටත් හදාගන්න තියනව නම් හරි ෂෝක් බං..
ජනතාවනි, මේ ආණ්ඩුව පන්නන්න පාරට බහින්න සූදානම් වන්න
Kohomada yahapaalana katta..dan suuppu karanakota rasa danenawada ?
දැන් ඉතින් පලයල්ලා තිරුපති සල්ලි ගේන්න