ඉංදියාවෙන් එවූ මහා ගංවතුර ආධාර තොගය හෙලිවේ.. ඉන්දියාව ශ්‍රීලංකා ආණ්ඩුව අැන්දුවාවත්ද..
May 30, 2017 at 3:31 am | lanka C news
ශ්‍රී ලංකාවේ ගංවතුරින් විපතට පත් ජනතාව සඳහා නැව් දෙකක් පුරවා සහනාධාර ඉංදිය අගමැතිවරයා සහ ආණ්ඩුව විසින් වහාම පිටත් කර යෑවිමට තීරණය කොට ඇති බවත් සහනාධාර පුරවා ගත් එක් ඉන්දීය නෞකාවක් මේ වනවිටත් කොළඹ වරාය වෙත ලගා වෙමින් තිබෙන බවටත් වාර්තා පල විය.
28 දිනයේදී මෙම සහනාධාර නෞකාව ශ්‍රීලංකාව වෙත ලගා වූ අතර කොළඹ වරායයේදි මුදල් අමාත්‍ය රවි කරුණානයක මහතා වෙත ඉන්දීය තනාපති කාර්යාලය නිලධාරින් විසින් සහනාධාර තොගය නැවෙන් ගොඩබෑමෙන් පසුව භාර දුන්හ.
අමාත්‍යවරයා වෙත භාරදීමට නෞකාවේ පැමිණි නිලධාරින් සමග සහනාධාර භාණ්ඩ තොගය ප්‍රදර්ශනයට කොට තිබු අයුරු ඩේලිමිරර් ඉංග්‍රීසි පුවත්පත ඡායාරූප සහිතව මෙසේ පලකොට තිබුණි.
මූලාශ්‍රය මෙතනින්