ඉංදියාවෙන් එවූ මහා ගංවතුර ආධාර තොගය හෙලිවේ.. ඉන්දියාව ශ්‍රීලංකා ආණ්ඩුව අැන්දුවාවත්ද..

May 30, 2017 at 3:31 am | lanka C news
ඉංදියාවෙන් එවූ මහා ගංවතුර ආධාර තොගය හෙලිවේ.. ඉන්දියාව ශ්‍රීලංකා ආණ්ඩුව අැන්දුවාවත්ද..

ශ්‍රී ලංකාවේ ගංවතුරින් විපතට පත් ජනතාව සඳහා නැව් දෙකක් පුරවා සහනාධාර ඉංදිය අගමැතිවරයා සහ ආණ්ඩුව විසින් වහාම පිටත් කර යෑවිමට තීරණය කොට ඇති බවත් සහනාධාර පුරවා ගත් එක් ඉන්දීය නෞකාවක් මේ වනවිටත් කොළඹ වරාය වෙත ලගා වෙමින් තිබෙන බවටත් වාර්තා පල විය.

28 දිනයේදී මෙම සහනාධාර නෞකාව ශ්‍රීලංකාව වෙත ලගා වූ අතර කොළඹ වරායයේදි මුදල් අමාත්‍ය රවි කරුණානයක මහතා වෙත ඉන්දීය තනාපති කාර්යාලය නිලධාරින් විසින් සහනාධාර තොගය නැවෙන් ගොඩබෑමෙන් පසුව භාර දුන්හ.

අමාත්‍යවරයා වෙත භාරදීමට නෞකාවේ පැමිණි නිලධාරින් සමග සහනාධාර භාණ්ඩ තොගය ප්‍රදර්ශනයට කොට තිබු අයුරු ඩේලිමිරර් ඉංග්‍රීසි පුවත්පත ඡායාරූප සහිතව මෙසේ පලකොට තිබුණි.

මූලාශ‍්‍රය මෙතනින්

233 views

24 Comments to “ඉංදියාවෙන් එවූ මහා ගංවතුර ආධාර තොගය හෙලිවේ.. ඉන්දියාව ශ්‍රීලංකා ආණ්ඩුව අැන්දුවාවත්ද..”

  1. warunan says:

    Ei mechchara erisiya..ei kuhaka

  2. Ayesha says:

    really appreciate all assistance what the people had given at the beginning, saw in the media how our people help each other at such situations . this is a good example to the whole world.

  3. AyyoSalli says:

    උබලගේ කුහක දේශපාලන ගාවගෙන පෙරපාසල් ළමයි වගේ හැසිරෙන්න එපා. සංකේතාත්මක තමි ඔය බඩු ටික තියල පොටෝ එක ගහන්නේ. රවියව නැවේ බඩු ගොඩ උඩ නග්ගලා ඉන්න උනුත් නැගල වදුරෝ වගේ පොටෝ ගහන්නේ නෑ නේ.

  4. Asoka says:

    උඹලා ඔහම කිව්වට දැන් අපේම රටේ සමීක්ෂණයකින් හෙළිවෙලා තියෙනවා අපේ ජනගහනයෙන් 17%කට රෙන්න වැසිකිලි නැහැ කියලා. ලංකාව දැන් ඉන්දියාවට විතරක් නෙමෙයි බංගලා දේශයටත් වැඩිය ගොඩක් පහල තත්වෙක කියලා ලඟදි UN එකෙන් කියලා තිබුනා. වස ලද්ජ්ජවයි බන්

    • කිඹුලා says:

      මෙහෙම ගියොත් මුන්ගේ අවරුදු 5 ඉවර වෙනකොට මේ රටේ මීහරකුන්ට කකුස්සි තියා උන්හිටි තැනුත් නැතිවෙන පාටයි පේන්නේ Asoka

  5. Dickie Bird says:

    Ape Sinhala hiwallu dan wath therun ganiyaw Indian parayange weda.

    Sinhalayo hasirenne sakkili wage. Nagitiyaw Sinha leelawen.
    UNP Sinhala baiyo therum ganiyaw.

Main News