ඉක්මනට රටින් පැනගන්න… මාත් රට හැර යන්න හිතන්නේ.. රෙද්දක් ඇදන් පාරෙ යන්න බෑ..- තිස්ස ජනනායක

April 13, 2021 at 9:20 am | lanka C news
ඉක්මනට රටින් පැනගන්න… මාත් රට හැර යන්න හිතන්නේ.. රෙද්දක් ඇදන් පාරෙ යන්න බෑ..- තිස්ස ජනනායක

ඇෆලටොක්සින් සහිත ආහාර වල නම් හෙළි කිරීමට නොහැකියැයි ප්‍රමිති කාර්යාංශයේ ප්‍රධාන නිලධාරිනිය විසින් කළ ප්‍රකාශය ඉතා බරපතළ එකක් බවත් ප්‍රවීණ උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා සඳහන් කරයි.

දේශපාලඥයන්ද, නිලධාරීන්ද, මහජනතාව ද ඒ ආකාරයෙන්ම හැසිරෙන බව පැවසූ ඔහු ලංකාව මහා පිස්සු රටක් යයිද පවසයි.

එනිසා කළ හැකි හොඳම දේ හොඳට ඉගෙනගෙන වෙන රටකට යාම බව තම උපකාරක පන්තියේ දේශණයක් අතරතුර ඒ මහතා කියා සිටියේය.

තමන්ද ඉන්නේ රට හැර යන්නේ දැයි කල්පනා කරමින් යයි පැවසූ ඔහු අද කියැවෙන දේවල් බලද්දී රෙද්දක් ඇඳගෙන පාරේ යන්න බැරි තත්ත්වයක් උදා වී ඇතැයි ද පැවසීය.

185,195 views

57 Comments to “ඉක්මනට රටින් පැනගන්න… මාත් රට හැර යන්න හිතන්නේ.. රෙද්දක් ඇදන් පාරෙ යන්න බෑ..- තිස්ස ජනනායක”

  1. Psg says:

    He is right. All sri lankans should be sent to India for couple of days!! Then they will realize what a paradise this country is!!

  2. Sharm says:

    What about those who cannot afford to leave the country?? Is it the only solution we have??

  3. Garuda says:

    කොහොමද මහත්තයෝ යන්නෙ කියලා තමයි මාත් බලන්නෙ. ඉගෙන ගෙන මෙහෙට ආව රටට වැඩක් කරන්න කියලා සත්තෙන්ම. ඉන්ජිනේරුවෙක් හැටියට අඩුම ගානෙ අපිටවත් මේ රට ගොඩ ගන්න පුලුවන් වෙයි කියලා හිතන්. දේසපාලුවො හම්බුනා ආන්ඩු දෙකේම මගේ ඔලුවෙ තියෙන ටික කියන්න. කිසි වැඩක් උනේ නෑ. දැන් එදා වේල පිරිමහගන්න පොඩි රස්සාවක් කරන් ඉන්නවා රටකට පනින්න බලන් අඩුම ගානෙ දරුවන්ට හොද අනාගතයක් ඇති වෙයි කියලා හිතන්. එත් කොහෙන්ද අපිට money & IELTS (8+) & job invitations. හැම දාම මැරි මැරී ජීවත් වෙනවා shape එකේ අඩුම මට්ටමින්.

Main News