ඉක්මනින්ම නඩු අසා දඬවම් දෙන විශේෂ මහාධිකරණයේ දෙවැනි නඩුව ගෝටාභයට පැවරේ..

August 25, 2018 at 12:01 am | lanka C news
ඉක්මනින්ම නඩු අසා දඬවම් දෙන විශේෂ මහාධිකරණයේ දෙවැනි නඩුව ගෝටාභයට පැවරේ..

දැනට දින කිහිපයකට පෙර විවෘත කරන ලද ත‍්‍රිපුච්ගල විශේස මහාධිකාරණයේ දෙවැනි නඩුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට හා තවත් පුද්ගලයන් හය දෙනෙකුට විරුද්දව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබ ඇත.

ගිය රජය සමයේදී ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම සදහා රජයේ මුදල් අවභාවිත කලේ යයි චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබේ.

මෙහි විමර්ෂණ කටයුත්ත සිදු කර ඇත්තේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසිනි.

රජයේ මුදල් රුපියල් මිලියන 49 ක අවභාවිත කර ඇතැයි මෙම පිරිසට එරෙහිව චෝදනා කර ඇත.

39 views

3 Comments to “ඉක්මනින්ම නඩු අසා දඬවම් දෙන විශේෂ මහාධිකරණයේ දෙවැනි නඩුව ගෝටාභයට පැවරේ..”

  1. Rohan says:

    Fatta yako…

    Gotas dream is turning to be a nightmare.

    hiks hicks

  2. ගලබොඩ අත්තේ චමින්ද says:

    තමන්ට ඇති චෝදනා වලින් ඉක්මනටම නිදහස් වෙන්න තියනවා නම් හොඳ නැත්ද?. ඒ වගේම වැරද්දක් කරලා තියනවානම් දඬුවම් විඳීමත් සාධාරණ නොවේද?. මෙතුමා හැමදාම නඩුවට ඉදිරිපත් වෙන්නේ නැතුව උපක්‍රමශීලිව කට්ටි පනිනවා. වැරද්දක් නැත්නම් නීතිය ඉදිරියට යන්න ඔච්චර බය අයි?.

Main News