ඉක්මනින්ම යලි ජාතික ආණ්ඩුවක් එනවා..- පියසේන
January 2, 2019 at 3:26 am | lanka C news
ඉතා ඉක්මනින් යලිත් ජාතික ආන්ඩුවක් බිහිවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී පියසේන මහතා පවසයි.
ඉන් පසු ඇමති ධුර ප්රමාණය වැඩි කර ගත හැකි යයිද ඔහු සදහන් කරයි.
කොස්ගොඩදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
පියසේන ගමගේ මහතා විපක්ෂයේ සිට ආණ්ඩුවට එක් වූ අතර ජනාධිපතිවරයා විසින් ඔහුට ඇමති ධුර දීම ප්රතික්ෂෙ කර ඇත.
මේ කාපාලුවට නින්ද යන්නෙත් නැහැ ඇමතිකම නැතුව. තමාට සේවය කර ගන්න. රටේ පවට පහල වෙච්ච කාලකන්නි. කැන්ටර් ලොරිය තියාගෙන කුලී කරපු මිනිහ.දැන් තියෙන වත්කම් වල තරම බැලුවොත් පෙනෙයි ජනතාවට සේවය කරපු තරං.
Bycical eken thecola adda eka giy udak.
වරෙන්කො ඡන්දය ඉල්ලගෙන දෙන්න පොල් පිත්තකින් පිට මැද්දෑවට
මුන්ට ගහන්ඩ ඕනැ ගෑණුන් ලවා බූවල්ලට මුත්රා කරවල.