ඉක්මනින් තීන්දු දෙන විශේෂ අධිකරණයේ පළමුවෙන්ම මට එරෙහි නඩු අසන්න..- ගෝටාභය ආණ්ඩුවෙන් ඉල්ලයි..
July 10, 2018 at 10:25 pm | lanka C news
ඉක්මනින් නඩු ඇසීම සදහා රජය විසින් පිහිටුවන විශේෂ අධිකරණය මගින් තමන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් වූ නඩු විභාග කරන්නැයි ඉල්ලා සිටින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ බිබිල මැදගම ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
VIYATH MAGA KIYANWA Mamama dana tharamin nam MAGA VITHRAI
Hon Gotabaya Rajaakse, The statement suggests a Quality of a great leader indeed..
We wish you Good Health and Long Life to serve the Country as resident of Sri Lanka.
May the Triple Gem Bless you.
Haa… Haa..paninne nethuwa innawa. Nikan lakunu daa ganna hadanne nethuwa.
I am a who respect and want you to become our president
But please tell us why you met මුජෙහිදීන් when you were defense seceterry. In what capacity and for what is the reason.
When I read this in a website, I feel like getting clarification as I love a person because of the country and Do not want to blindly support. I would like that even if something like that happened in the past it will not happen in future. Otherwise we voters are eternally talking with frustration and disappointment about the party we elected
ඔහු එසේ කියන නමුත් ඔහු ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ කාලයේ ඍජුවම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සම්බන්ධතා පැවැත්වූ බව නොදන්නේ ඊයේ ඉපදුනු දරුවෙකු පමණි. මෙහි ඇති සේයාරුවේ දැක්වෙන්නේ ලංකාවට හොරොයින් එවන ප්‍රධාන ජාවාරම් කරුවෙකු වන, දැන් මැලේසියාවේ සැඟව සිටින මුජෙහිදීන් නමැත්තා සමග ගෝඨාභය පෙනී සිටින සේයාරුවකි. මුජෙහිදීන් යනු ලංකාවේ මත්ද්‍රව්‍ය තොගයක් සමග කොළඹ වෝඩ් පෙදෙසේ සුපිරි නිවසකදී 2003 දී අත් අඩංගුවට ගෙන දැනට මරණ දණ්ඩනය හිමිව සිටින මොහොමඩ් සමූන් මොහොමඩ් ෂියාම් ගේ ඥාතියෙකි. කුඩු දුමින්ද, මුජෙහෙදීන්ගේ හෙරොයින් මෙරටට ගෙන්වන ප්‍රධාන චරිතයකි.
මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අද කැබිනට් මණ්ඩලයේ දී ඒකමතික අනුමැතිය ලැබුණු බව කුඩු දුමින්දගේ කුඩු සල්ලි සුදු කිරීම සඳහා පවත්වාගෙන යන ඔහුගේ සොයුරාට අයත් කුඩු නාලිකාව විසින් පුවතක් ලෙස මෙතෙක් ප්‍රචාරය කර නැත.
What seyaruwa? Nikam boru nokara hitapan!
I don’t like to say it as it unnecessary give publicity to a extreme site
If you really want just change C with E
Thanks to lankacnews for publishing my comments. That particular website would never do it