ඉක්මනින් නඩු තීන්දු දෙන්න ජනාධිපතිගෙනුත් විශේෂ මහාධිකරණයක්..
March 2, 2019 at 4:40 pm | lanka C news
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන චෝදනා විභාග කිරීම සදහා වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවීමට සූදානම් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
කැබිනට් මණ්ඩලයේදී තමන් මේ ගැන සාකච්චා කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති කාර්යාලයේදී ඊයේ දිනයේ පැවති සාකච්චාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.
මෙම නව අධිකරණය දැනට පවතින මහාධිකරණ සංකීර්නයේම පිහිටුවීමට බලාපොරොත්තු වන බව කී ජනාධිපතිවරයා මත්ද්රව් සම්බන්ද නඩු දීර්ඝ කාලයක් විභාග වන නිසා මෙම තීරණය ගත් බවද පැවසීය.
රටට වැදගත් හොද අදහසක්. ජය වේවා!
We appreciate your current decisions.
Please put out CB Bond report immediately and punish the culprits immediately if you dare, rather than talking bulshits ans nonsense