ඉඩම්, පොලිස් බලතල ඉල්ලා උතුරේ විරෝධතා..

January 31, 2022 at 12:40 pm | lanka C news
ඉඩම්, පොලිස් බලතල ඉල්ලා උතුරේ විරෝධතා..

දෙමළ දේශපාලන පක්ෂ විසින් ඉල්ලා සිටින 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව දැවන්ත විරෝධතාවක් (30) යාපනයේදී සංවිධානය කොට තිබුණි.

දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් මෙම විරෝධතා වැඩසටහන සංවිධානය කො ඇති අතර එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගංජෙන්ද්‍රකුමාර් පොන්නම්බලන් මහතාගේ නායකත්වයෙන් මෙම විරෝධථාව පැවත්වෙයි.

විරෝධතාවය යාපනයේ හිටපු මහවිරුවෙකු වූ තිලීපන් නැමත්තගේ පිලිරුව ඉදිරිපිටින් ආරම්භ කොට විරෝධතා පාගමනකින් යාපනය කිට්ටු උද්‍යානය දක්වා ගොස් එහි දැව්න්ත ජන හමුවක් පැවත්වීමට සංවිධානය කොට ඇත.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රීලංකා රජයට බලකරන ලෙසට දෙමළ ජාතික සන්ධානය, ඉගංගෙයි තමිල් අරුසකච්චි , තමිල් මක්කල් කූට්ටනී, ඊ.පී.ආර්.එල්.එෆ්, ප්ලොට්, ටෙලෝ සහ දෙමළ ජාතික පක්ෂය යන පක්ෂ 7 ක නායකයින් විසින් පසුගියදා විශේෂ ලිපියක් ඉන්දීය අග්‍රාමාත්‍ය වරයා වෙතට මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය මගින් ලබා දීමට පියවර ගැනීමත් සමග දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් මෙලෙස දින කිහිපයක් පුරා විරෝධතා පවත්වා අද දින දැවන්ත ජනහමුවක්ද සංවිධානය කොට තිබුණි.

විරෝධතාවයේ නිරත වූවන් පවසා සිටියේ,

‘ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමෙන් දෙමළ ජතාවට කිසිදු විසඳමක් නොලැබෙන අතරම 13 ට එහා ගිය බලයක් උතුරු නැගෙනහිර ජනතාවට අවශ්‍යව තිබෙන බවටයි. ඉඩම් බලතල පොලිස් බලතල වැනි බලයන් පලාත් සභා වෙතට ලබාදීම මගින් උතුරේ ජනතාවට ඉඩම් ගැටලු ඇතුලු ගැටලු සියල්ලකටම විධිමත් විසඳම් ලබා දිය හැකි හෙයින් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක නොකල යුතු බවටද පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

19,890 views

13 Comments to “ඉඩම්, පොලිස් බලතල ඉල්ලා උතුරේ විරෝධතා..”

  1. OLU says:

    ජනපති නිදිද ? රටේ ආර්ථික අර්බුදයක සිටින අවස්ථාවේ දෙමළ බෙදුම්වාදී දේශපාලකයෝ බොරදියේ මාළු බෑමට පටන් අරන් ..මේ ත්‍රස්තවාදීන් සියලුදෙනාවම අපේ මව්බිමෙන් නෙරපා දැමිය යුතුයි ..සිංහලයෝ සමගි වෙයව් ..සිංහලයෝ එකිනෙකා විරසක වෙන විට එයින් ප්‍රයෝජන ගන්නේ දෙමළ සුළුජාතික බෙදුම්වාදීන් ..මේ දකුණු ඉන්දියන් බෙදුම් වාදී වෛරස් දෙමළුන් අපේ රටින් පිටමන් කල යුතුයි

    • Dulmina says:

      To OLU
      සහතික ඇත්ත!!! උන් බොර දියේ මාළු බානවා…
      🌷👍❤
      ඈත ඉතිහාසයේත් ඉන්දියානු ආක්‍රමණ සිදුවී තිබෙන්නේ ඉතා දුර්වල පාලකයන් රට පාලනය කරන විටයි.

  2. SALMAL says:

    WHY NOT ASK PART OF SOUTH INDIA …GO TO HELL INDIYAN PARSITERS THIS IS SINHALESE MOTHERLAND …NORTH IS PART OF OUR MOTHERLAND.
    IF YOU CANNOT LIVE IN PEACE ,INDIAN TAMIL TOBACCO PLANTATION SLAVES GO BACK TO SOUTH INDIA ….

    • Silva says:

      ඕක දෙමලෙන් දාපන් උන්ට තෙරෙන්නෙ නෑ. 😀 😀 😀

  3. sunimal says:

    This is Political propaganda ….Stop tamil terrorism in north ..Enough is enough
    Arrest these Tamil terrorists and send them all in prison or send them back to India

  4. කැපුවත් පොහොට්ටුවට says:

    අපේ ආන්ඩුව තියෙනතුරු මුන්ට නටන්න දෙන්නෙ නෑ. මෝඩ පුටානෝ ආවොත් විනාසයි. ඊ ලඟ චන්දයෙදි හොඳින් සිතා බලන්න.

  5. Jude perera says:

    Anna koti nagitinawo

    • LION says:

      මහා කොටියා දයා මාස්ටර් නිදහස් කිරීමේ සතුට පලකිමට තමයි මේ කොටි ත්‍රස්තවාදීන් ඉඩම්, පොලිස් බලතල ඉල්ලා උතුරේ විරෝධතා..

  6. kamal says:

    SAN GOJIYAI LAN GOPAYAI, AANDUWAK HADUWAMA UMBALA GE ILLIM OKKOMA DENAWA.
    IWASAGENA HITAPALLA.

  7. David Milli-banda says:

    Tamil politicians are a curse to the Tamil people.

  8. අම්මට සිරි says:

    තිලීපන් පිලිරුව , කිට්ටු උද්‍යනය? මේ තමිල්නාඩු ද? රට රකින අපේ විරුවා…..

  9. hectoraustralia says:

    go to hell bloody unreasonable Tamils. Because of this tamil politicians and LTTE lots innocent people got killed. Srilankan government has militarily defeated these separatist. these tamil politicians are trying to provoke innocent tamil people for their petty political gains and agenda. there will only be one person who is getting the total benefit of these type of unreasonable pathetic protests that is Rajapaksa. these stupid tamils are giving more power to rajapaksa and they were waiting fondly for these type of racist separatist protests. accordingly Rajapaks again can have a political slogan like ” give another term to demolish reemergence of LTTE ideology

  10. Ayotallah says:

    The only option available for this nagging problem is to request from TN government an area like NP to be reserved for Sri Lankan Tamils to establish their Eelam in TN. They will be happy as the official language is Tamil in this enclosure No reservation problems and Tamil Diaspora could finance the establishment of Universities Super markets what not and they are in the middle of TN Tamils. The SL government could give money for the landowners and provide facilities for them to migrate which will make both Tamils and Sinhalese happy

Main News