ඉඩම් බලතල ඕනෑමයි.. – විගේන්ෂ්වරන්
December 14, 2016 at 4:40 pm | lanka C news
මධ්‍යම ආණ්ඩුව විසින් පළාත් සභාවන්ට හිමි බලතල ලබා නොදීම නිසා ගැටලූ රැසක් මතුවී ඇති බව උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් පවසයි.
ඉඩම් බලතල පළාත් සභා වෙත ලබා දුනහොත් උතුරේ ඇති ඉඩම් ඇතුළු විවිධ ගැටළු සදහා විසදුම් ලබා දීමට හැකි බවත් ඔහු යාපනයේදී පැවති මාද්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් මධ්‍යම රජය කඩිනම් අවධානය යොමුකර විසදුමක් ලබාදිය යුතු බවද ඔහු එහිදී අවධාරණය කළේය.